ඩයලොග් ලෝ කොස්ට් ඉන්ටනෙට් (

Identity

Well-known member
  • Aug 15, 2016
    23,211
    18,848
    113
    අදාල නෑනේ
    මොනවද කිව්වේ ඩයලොග් එකට.. "මම හොරෙන් ඩේටා ගන්න ගියා, ඒක හරිගියේ නැහැ කියලද?" සල්ලි ආපහු ඉල්ලුවද?:lol::lol::lol::lol:

    හොරට දෙන්නෙ කියලා මෙතන දාපු එකා කියලා නැහැනේ. කම්පැනි වල අකේඩ්වලින් ඇහුවහම නැහැ කියන සිම් පැකේජ් ඕනතරම් ඩීලස් ගාව මේ එලකිරි එකෙත් තියෙන්නේ මට 400 ලොකු නැහැ. හැබැයි මෙතන කරන්නේ වංචාවක්. තව මිනිස්සු අහුවෙන නවත්තන්නයි ඕන.

    එහෙනම් තව සැරයක් එවන්නකො.. උබ එවපු එකෙන් වයිල්ඩ් ඇපල් කෑන් එකක් ගැහුවා.. තැන්ක්ස්// :P

    :lol:
     

    Net Cracker

    Member
    Jan 29, 2019
    27
    2
    0
    බඩම පල බියර් පොන්නයා.
    අදත් සෙට් වෙමු යාලුවා.. කොටුගොඩින් ඇතුගල්පුරයට...



    a5f89345-c578-4d88-8a86-3bf9387ad781.png
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Police complaint danna. Offence ekak karala aye dunna kyala eka nidahasata karanawak neme. These people are misleading the whole society.
     

    roshen789

    Member
    Feb 1, 2019
    1
    0
    0
    ඩයලොග් මේ පැකේජ් එක මාසෙට සැරයක් ඇක්ටිවේට් කර දෙන්න පුළුවන් රුපියල් 300ට.. ඕනා අය කියන්න.. මගේ ගාන 100යි. ඒ කියන්නේ ඔක්කොම 400යි.. ඕනා කෙනෙක් ඉන්නවනම් PM එකක් දාලා අහන්න. ප්‍රීපේඩ් විතරයි.



    8b9ed8f7-7aaf-45a9-8f27-da6272a78460.png

    kohamada mama meka active karganne , contact number ekak thiyanawada