ඩයලොග් වයිෆයි ඩේටා

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    ඩයලොග් වයිෆයි ඩේටා

    වෙනදට ඩයලොග් වයිෆයි ඩේටා ර්‍රිනිව් වෙන්නෙ හැම මාසෙම 21 දැන් 01..හැමොගෙම මෙහෙමද බන්

    M1M7S5D.png
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මගේ නම් බිල හැදෙන්නේ 21 වෙනිදා. ඩේටා රිනීව් වෙන්නේ 14 මද්යම රාත්‍රියේ 15 වෙනිදා එලිවෙන්න.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    මගේ නං ගත්ත දවස් වල ඉදලා 01 තමා රීසෙට් වෙන්නේ. දැන් අවුරුදු 2ක් විතර
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    kelawila inne bn :( 20 wenida ude weddi reset wenna oni :( meka dan 1 walata dala :( dan data limit. unta kiwama 10GB gahagannalu :no: :growl: :(

    --------------------------
    Hi, considering the inconvenience caused, we will provide you a waiver(Rs.1000+taxes) for 10GB additional quota. kindly add the same from your end, the waiver will be reflected in your next month's invoice.
    please follow the below SMS method to add the same.
    BB[Space]XGB[Space]4G home broadband connection number & send the SMS to 678 (Dialog) or 777678678 (Non Dialog)
    --------------------------
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    mage kalin tibbe 21 st bn...me month eke indan 01st penwanne selfcare app eken

    මගෙත් තිබුනෙ 20 තමයි රිසෙට් වෙන්න.

    එත් මෙ අප්‍රෙල් ඉදන් 1 වෙනිදා තමයි රිසෙට් වෙන්නෙ. මමත් දැක්කෙ පස්සෙ.

    එහෙම රිසෙට් වෙන දිනය අපිට නොදන්වා වෙනස් කරන්න පුලුවන් ද?

    මගෙ දැන් යන මාසෙට දින 40ක් වගෙ තියනවා වගෙ වැඩක්නෙ වෙලා තියෙන්නෙ.(පෙබරවාරි 20 ඉදන් මාර්තු 31 වෙනකන්) දැන් ඉතින් තව දින 9ක් හිටපන්කො ඉවසගෙන.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මම ඩයලොග් එකෙන් ඇහුවා සිද්දිය.

    උන් කියන්නෙ...

    පෙබරවාරි 20 ඉදන් 28 වෙනකන් 50GB දුන්නලු. ආපහු මාර්තු 1 ඉදන් අප්‍රෙල් 1 වෙනකන් 50GB දුන්නලු. මගෙ පැකෙජ් එක 50GB එකක්.

    ඉතන ඉදන් හැම මාසෙම 1 වෙනිදා රිසෙට් වෙන්නෙ කියනවා.

    මම කිව්වා ඇයි එහෙම තිරනයක් ගත්තනම් මාසෙ මැද රිසෙට් වෙන අයට ඉතුරු දින 10ට 50GB දෙන්න ඇයි එ බව අපිට කලින් දැනුවත් නොකරෙ කියලා. එ ගැන හොයල බලන්නම් කිවා.
    අනික මට නම් ඉතුරු දින 10ට 50GB දුන්නා කියන එක විස්වාස නැහැ.

    ක්ම්ප්ලෙක් එක්ක් ගත්තා. මට කොල් කරන්නම් කිවා.

    දැන් කොහොම කොහොම හරි ඉතුරු දින 9 ගෙවන එකයි තියෙන්නෙ වැඩිපුට ඩෙට අරගෙන.
     
    :yes::yes:
     
    matath okama tamai kiwe :baffled: passe unge fb eken chat kalama kiwe 10Gb add karaganna kiwa, 1300 k yanawa :baffled: eka un elaga masen bill eken adu karanawa kiwa,. ane manda bn, hena rata bailayak gahuwe :/ extra deela ne. mama data check karagana use karanne