ඩයලොග් වැඩ පෙන්නයි. 3,490ට HBB Unlimited - 2026 Jan

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    Fiber na ban rural area walata ROI eka awurudu 20/30 yanawa.. Microwave tamai, eth eke bandwidth limitation enawaneh..
    Bandwidth limit eka awulak na bun. 4G kiyala phone eke penawaanam echarai. Man hitanne na Star Link Commercial (Like Gbps / Tbps Connection ekak) aduwata ganna puluwan wei kiyala. Let's see
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,030
    1,402
    113
    ඉන්ටනෙට් ඔස්තාර්ලා මොන කතා කිව්වත්,
    ෆයිබර් ලයින් එකක් කල්පෙකට ගන්න බැරි පැත්තක, ස්ටාලින්ක් එකක ගානත් එක්ක හීනයක් උන කෙනෙක්ට ටැක්ස් එක්ක 4310 ට unlimited පැකේජ් එකක් ඉහටත් උඩින් ඇති.
    10mbps කියන්නේ කෙනෙක්ට සාමාන්‍ය වැඩ ටික ශේප් එකේ කරගන්න ඇති ස්පීඩ් එකක්.
     
    • Like
    Reactions: SHAN_22

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    no update in dialog website
    any news about fixed 5g plans ?
    1767386557997.png
     
    • Like
    Reactions: Lionzzz