ඔතන Technical Challenges ඇති. හැබැයි Customer කෙනෙක්ගේ පැත්තෙන් හිතුවොත් මට හිතෙන්නෙ මේ අවුරුදු ගානටම Wireless Telco Providers ලා ලොකු මරිසියක් කරන්නෙ. Specially Fixed Broadband වලට වත් මීට වඩා සාධාරනයක් කරන්න ඕන. මිනිස්සු ගෙවල් වල ඉදං වැඩ කරනවා, IOT Devices ගානක් දැන් Connect වෙනවා. සමහර Urban Areas වල Towers තියෙන්න ඕන ප්‍රමානෙ වත් Maintain කරන්නෙ නෑ (Power Down උන ගමන් Network එකත් 2G / Emergency වෙනවා.). මට හිතෙන විදියට Airtel Acquire කරාට පස්සෙ Towers ගැල්ව්ව එකෙන් තත්වෙ තව අවුල් උනා. මේවා කවුරුවත් Monitor කරන්නෙ නෑ. මෙන්න මේ Service Quality එක Maintain කරන්න ඕන කියලා එකක් ඔය Providersලට නෑ. එතන නොහැදෙන තාක්කල් මේවා මෙහෙම්මම තමා.
නිකමට හිතපං ඇයි Number portability එක තාම ඇදෙන්නෙ කියලා. මිනිස්සු අදාල නෙට්වර්ක් එකේ සදාකාලිකවම හිරකරලා තියාගන්න. නම්බර් එක මාරු කරන්න බැරි නිසා තියං ඉන්නවා.
Amazon Leo ekath awoth supiriyatama tiyei. Packages tha adu wei Quality eka maintain wena gamanma
------ Post added on Jan 1, 2026 at 6:49 PM
ඊලඟට ඕන number portability තමයි
ඊටපස්සේ MVNO හරි කමක් නෑ ඉන්දියාවෙන් ගෙනත් බස්සන්න තියෙන්නේ


