ඩයලොග් වැඩ පෙන්නයි. 3,490ට HBB Unlimited - 2026 Jan

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    1767270137189.png

    1767270152788.png

    Dialog 2026 HBB Plans

    https://www.trc.gov.lk/content/file... Based packaged for Dialog FTTX Customers.pdf
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth

    Terms ටික බලපංකෝ. කවුද බං 10Mbps Package එකක් Reselling කරන්නෙ. 5G වලටත් මේ ජොක්ස් එකමද දන්නෙ නෑ.

    දැන්නම් හිතෙනවා මුන් අනාගතේ නෙවෙයි අතීතේ ජිවත් වෙන්නෙ කියලා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    Dialog try best its seems 🙁

    penawne promise speed eka 10Mbps Download 1Mbps Upload.

    but rural area walata hoda option ekak wei
    Up to 10Mbps. They don't promise 10. But seems like these are better than Existing plans atleast for Unlimited

    again. Thanks Starlink :love2: .. Starlink වගේ Mobile Operator කෙනෙකුත් එනවනම් :love2:.

    Existing Plans for your reference.
    1767270662388.png

    1767270704555.png
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    Up to 10Mbps. They don't promise 10. But seems like these are better than Existing plans atleast for Unlimited

    again. Thanks Starlink :love2: .. Starlink වගේ Mobile Operator කෙනෙකුත් එනවනම් :love2:.

    View attachment 260834

    View attachment 260835
    + Tax 4300 wage bill eka
    ehema baluwama SLT Unlimited 100Mbps package eka patta. RS 3000 difference eka 🫡 No FUP
     
    • Love
    Reactions: Lionzzz

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113

    Upto 10Mbps. තත්පරයට 1.25 MB/s උපරිම.

    හුත්තො මේ 2016 නෙවෙයි 2026. 🤣🤣 තොපි දන්නවද 2016 දි අපිට 3G වලින් පවා 14.4 Mbps speed එකක් තිබ්බා කියල? අනේ හුත්තො. 😂😂😂

    එ‍් මදිවට Telegram, Torrent, Movie download සේරම 1Mbps. හුත්තො තත්පරයට කිලෝබයිට් 125 ක් download කරන්ඩ තොපිට ඕකට 4300+ ගෙවන්ඩ පුකේ මාමයිට් ගෑවිලාද?
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    + Tax 4300 wage bill eka
    ehema baluwama SLT Unlimited 100Mbps package eka patta. RS 3000 difference eka 🫡

    SLT Fibre Coverage eka nathi than walata itim meka shape. oka oya ganata worth wenawa atleast speed eka tha tikk wadi karanam. At least up to 20Mbps / 30. etakota gedara keepa denekta Interent pawichchi kranna puluwan.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    Terms ටික බලපංකෝ. කවුද බං 10Mbps Package එකක් Reselling කරන්නෙ. 5G වලටත් මේ ජොක්ස් එකමද දන්නෙ නෑ.

    දැන්නම් හිතෙනවා මුන් අනාගතේ නෙවෙයි අතීතේ ජිවත් වෙන්නෙ කියලා.
    okun rural area wala traffic eka Starlink walin backhaul karanna yanne mata hitenne.. Rural area's walata hoda option ekak..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    SLT Fibre Coverage eka nathi than walata itim meka shape. oka oya ganata worth wenawa atleast speed eka tha tikk wadi karanam. At least up to 20Mbps / 30. etakota gedara keepa denekta Interent pawichchi kranna puluwan.
    oys speed ekata connection share kalat speed drop. single device ekak shape. anyway awulak naha ithin
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    okun rural area wala traffic eka Starlink walin backhaul karanna yanne mata hitenne.. Rural area's walata hoda option ekak..
    hmm. Wenna Puluwan., but mata hitenne lagama site eke idala Microwave link eka laba wena ekk nadda starlink walata wada? Hugak remote pattaka nam oya kiyana option eka karanna puluwan.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    oys speed ekata connection share kalat speed drop. single device ekak shape. anyway awulak naha ithin
    unta denna baha ban tower max duwanne. weekend, holiday browse karannama baha. 🙁

    ඔතන Technical Challenges ඇති. හැබැයි Customer කෙනෙක්ගේ පැත්තෙන් හිතුවොත් මට හිතෙන්නෙ මේ අවුරුදු ගානටම Wireless Telco Providers ලා ලොකු මරිසියක් කරන්නෙ. Specially Fixed Broadband වලට වත් මීට වඩා සාධාරනයක් කරන්න ඕන. මිනිස්සු ගෙවල් වල ඉදං වැඩ කරනවා, IOT Devices ගානක් දැන් Connect වෙනවා. සමහර Urban Areas වල Towers තියෙන්න ඕන ප්‍රමානෙ වත් Maintain කරන්නෙ නෑ (Power Down උන ගමන් Network එකත් 2G / Emergency වෙනවා.). මට හිතෙන විදියට Airtel Acquire කරාට පස්සෙ Towers ගැල්ව්ව එකෙන් තත්වෙ තව අවුල් උනා. මේවා කවුරුවත් Monitor කරන්නෙ නෑ. මෙන්න මේ Service Quality එක Maintain කරන්න ඕන කියලා එකක් ඔය Providersලට නෑ. එතන නොහැදෙන තාක්කල් මේවා මෙහෙම්මම තමා.

    නිකමට හිතපං ඇයි Number portability එක තාම ඇදෙන්නෙ කියලා. මිනිස්සු අදාල නෙට්වර්ක් එකේ සදාකාලිකවම හිරකරලා තියාගන්න. නම්බර් එක මාරු කරන්න බැරි නිසා තියං ඉන්නවා.

    Amazon Leo ekath awoth supiriyatama tiyei. Packages tha adu wei Quality eka maintain wena gamanma
    ------ Post added on Jan 1, 2026 at 6:49 PM