ඩයලොග් වැදගත් විදිහට පික්පොකැට් ගහන්නේ ම

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    ඩයලොග් වැදගත් විදිහට පික්පොකැට් ගහන්නේ ම

    ඩයලොග් සමාගම කියන්නේ අද ලංකාවේ තිබෙන අංක එකේ විදුලි සංදේශ සමාගමක් කියල කියන්න ඕන නෑනේ. මේ සමාගම මහලොකුවට මෙහෙම කෑගැහුවට මේ තත්වෙට ඇවිල්ල තියෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ සාක්කුවලින් පික් පොකට් ගහල කියන්න ඕනෙත් නෑ කියල මම හිතනවා. තමන්ගේ පාරිබ්භෝගිකයින්ව රවටලා බිල් සෑදීම , තමන්ගේ පාරිභෝගිකයින්ට වට්ටම්,බෝනස් දෙනවා යැයි කියමින් මුලා කිරීම ගැන මේ සමාගම තියෙන්නේ හොද ඉතිහාසයක්.මම මෙහෙම කියන්න හේතුව ඩයලොග් සමාගමේ සකලවිධ සේවාවල වසර තුනකටත් වඩා පාරිභෝගිකයකු වී සිට ලැබු අමිහිරි අත්දැකීම් මතිනි. අවසානයේ ඩයලොග් TV හැර අනෙක් සියලුම ඩයලොග් සේවාවලට සමුදුන්නේ ඩයලොග් TV කෙරේ ඇති හිතේ උපන් ප්‍රේමයෙන් නොව පියෝ ටීවී වල ඇති ලෝඩින් , නෝ සිග්නල් නිසාමය.

    http://www.dhanushkasline.com/2012/01/blog-post.html
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Dialog eken mama DTV,Broaadband gannawa dn 3 yrs. Kisima aulk ne. Customer care ehema uparimai. Service ekath ela. kiyana vidiyatama speed ehema enw.
     

    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    pik pocket gahana seen nam mata wela ne bn :P:rofl:

    ‎---♥-/▒▒/---/▒▒/--♥-/▒\---------♥-/▒▒▒▒\-----♥-/▒▒▒▒\---♥-\▒▒----/▒▒/
    ---♥-/▒▒▒▒▒▒▒/-♥-/▒▒▒\------♥-/▒▒---/▒▒/-♥-/▒▒---/▒▒/-♥-\▒▒-/▒▒/
    --♥-/▒▒/---/▒▒/-♥-/▒▒-▒▒\----♥-/▒▒---/▒▒/-♥-/▒▒---/▒▒/----♥-\▒▒▒/
    -♥-/▒▒/---/▒▒/-♥-/▒▒▒▒▒▒\--♥-/▒▒▒▒▒/---♥-/▒▒▒▒▒/--------♥-/▒▒/
    ♥-/▒▒/---/▒▒/-♥-/▒▒/----\▒▒\♥-/▒▒/---------♥-/▒▒/-------------♥-/▒▒/
    ... -♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫
    ----♥-/▒▒\----/▒▒/-♥-/▒▒▒▒/♥-\▒▒\------------/▒▒/
    ---♥-/▒▒▒\--/▒▒/-♥-/▒▒/------♥-\▒▒\--/▒\----/▒▒/
    --♥-/▒▒/\▒▒▒▒/-♥-/▒▒▒▒/-----♥-\▒▒\/▒▒\-/▒▒/
    -♥-/▒▒/---\▒▒/-♥-/▒▒/-----------♥-\▒▒▒/-\▒▒▒/
    ♥-/▒▒/-----\▒/-♥-/▒▒▒▒/---------♥-\▒▒/---\▒▒/
    -♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫-♫
    ----♥-\▒▒\----/▒▒/-♥-/▒▒▒▒/--♥-/▒\------------♥-/▒▒▒▒\
    -----♥-\▒▒\--/▒▒/-♥-/▒▒/-----♥-/▒▒▒\---------♥-/▒▒----\▒▒
    ------♥-\▒▒\/▒▒/-♥-/▒▒▒▒/-♥-/▒▒--▒▒\-----♥-/▒▒---/▒▒/
    --------♥-\▒▒▒/--♥-/▒▒/-----♥-/▒▒▒▒▒▒\---♥-/▒▒▒▒▒/
    ---------♥-/▒▒/--♥-/▒▒▒▒/-♥-/▒▒/-----\▒▒\♥-/▒▒/----\▒▒\





    ◕▄███▄◕──◕▄██▄◕──◕▄███◕─◕▄███▄◕ ◕▀──██◕─◕██──██◕───◕██◕─◕▀──██◕ ◕──██◕──◕██──██◕───◕██◕─◕──██◕ ◕─██◕───◕██──██◕───◕██◕─◕─██◕ ◕█████◕──◕▀██▀◕───◕▄██▄◕◕█████◕​
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මමත් දැන් අවුරුදු 3 ක ඉදන් මොබයිල් කනෙක්ෂන් එකක් යුස් කරනවා.එක පාරක් රෙන්ටල් 2 ක් එක මාසෙට එකතු කරලා තිබුන.පස්සේ මම කිව්වහම එක අයින් කරලා තිබුන..මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ් නම් ටිකක් විතර අප්සෙට් හැබැයි ටී.වී නම් එලම තමයි.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    oya banina kaa gahana hamotama subha aluth awuruddak wewaa!!!!!!!


    podi deyak kiyannayi awe
    Dialog honda nathinam wena ekak ganin
    ona tharam company thiyanne
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    podi deyak kiyannayi awe
    Dialog honda nathinam wena ekak ganin
    ona tharam company thiyanne
    වෙන සැටලයිට් රූපවාහිනී දෙන ආයතනයක් කියපන් බලන්න පියෝ ටීවී ඇරුනහම. ඒක ගන්න බැරි හේතුව මෙතන කියල තියනවා
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මමත් දැන් අවුරුදු 3 ක ඉදන් මොබයිල් කනෙක්ෂන් එකක් යුස් කරනවා.එක පාරක් රෙන්ටල් 2 ක් එක මාසෙට එකතු කරලා තිබුන.පස්සේ මම කිව්වහම එක අයින් කරලා තිබුන..මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ් නම් ටිකක් විතර අප්සෙට් හැබැයි ටී.වී නම් එලම තමයි.

    Dialog TV වල තාක්ෂණික ගැටලුවක් නෙමේ මෙතන කියල තියෙන්නේ. ඕනම කෙනෙකුට ඕනාම කෙනෙක්ගේ connection එකක් channel active කරන්න පුලුවන් වීම තමයි ප්‍රශ්නේ. මෙතනදි කිසිම ආකාරයක ගිණුම් හිමියාගේ අනන්යතාවය පරීක්ෂාකරන්නේ නෑ.
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    :lol: අනේ ගොනෝ, තෝ දන්න තරම තමයි
    මමත් ඩයලොග් එකේ වැඩ කළා, umbata okata refund ekak hambenawa nxt month, channel eka 1 month gihin disconnect wenne, tho kiyapuwa hariyata ahagena na :lol:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Dialog TV වල තාක්ෂණික ගැටලුවක් නෙමේ මෙතන කියල තියෙන්නේ. ඕනම කෙනෙකුට ඕනාම කෙනෙක්ගේ connection එකක් channel active කරන්න පුලුවන් වීම තමයි ප්‍රශ්නේ. මෙතනදි කිසිම ආකාරයක ගිණුම් හිමියාගේ අනන්යතාවය පරීක්ෂාකරන්නේ නෑ.

    :lol: ithin umbata thiyenne ae welawata hotline ekata call karala complaint ekak danna, ethakota nxt month refund ekak hambenawa, mama dialog wada karapu kaale oya wage cases godak handle karala thiyenawa, aparade blog posts uth daala, අයියෝ සල්ලි :lol::lol::lol:
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    අනේ ගොනෝ, තෝ දන්න තරම තමයි
    මමත් ඩයලොග් එකේ වැඩ කළා, umbata okata refund ekak hambenawa nxt month, channel eka 1 month gihin disconnect wenne, tho kiyapuwa hariyata ahagena na

    රිපන්ඩ් එකක් හම්බෙන්නේ කවුරුහරි ඒ පිලිබද පැමිනිලි කලොත් නේ. එහෙම නැතුව රිපන්ඩ් කරන්න උන් වෙස්සන්තරලද.? නිකන් කඩේ යන්න එපා බන්