ඩයලොග් සහ මම

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ඕකුන් ට කියලා වැඩක් නෑ බන්
මට නම් ඔයිට වඩා එන්නේ නෑ
10kb/s තමා

දැන් කීයක් ගන්නව ද 2 hour unlimited එකට

ow bn ammapa kiyala wadak nh sira mata ada thamai eka therune

dan mchn ane manda kohomath 57k 60kma yanwa athi kbb 50
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඕකුන්ට කියලා වැඩක් නැහැ මචන්. උන් මොකක් හරි කියලා කට් කරනවා මට මාර තරහයි ඕකුන්ට කෝල් කලාට. මාත් ඉන්නේ සිම් ඒක කපලා දාන්න. දැන් Slow මදිවට හැම නිත්රේම කට් වෙනවා. එපා වෙලා ඉන්නේ මමත්
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඕකුන්ට කියලා වැඩක් නැහැ මචන්. උන් මොකක් හරි කියලා කට් කරනවා මට මාර තරහයි ඕකුන්ට කෝල් කලාට. මාත් ඉන්නේ සිම් ඒක කපලා දාන්න. දැන් Slow මදිවට හැම නිත්රේම කට් වෙනවා. එපා වෙලා ඉන්නේ මමත්

    :shocked: ekane mchn mun dan priority eka 4g witharada koheda parana unge custmer lata mokuth nah :(
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    Haio uba wade anaaagena mchng
    Unge oya technical eke inna unuth okkotama hapan
    Uba mchn olaka eke 2mbps magulak kiyanma mathuwa kiyanna onee ube speed eka 100kbps enne,wemadata 800kbps wage enawa
    Mekata mona hari karanna,blah blah
    Mamath onee tharam call karala tiyenawa
    Eth un ehema hadanne na bng :(
     
    • Like
    Reactions: kellsupun

    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    සිග්නල් කණු කීයක් විතර තියනවද bro ? මට සාමාන්යෙන් 500+ KiB/s (Kilo Bytes) එනවා. රෑ 1 න් වගේ පස්සේ නම් 700 KiB/s (Kilo Bytes) එනව. මේ 55gb 3g pack එකේ.
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මචන් ඔකේ පෙන්නන්නේ මෙගබිට්(Mb) වලින් internet ස්පීඩ් එක හොහොමත් පෙන්නන්නේ බිට් වලින්. . ඕක 8න් බෙදලා තමයි IDM එකේ එහම පෙන්නන්නේ. බිට් 8=බයිට් 1
    Mb=Megabit MB=Megabyte
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Haio uba wade anaaagena mchng
    Unge oya technical eke inna unuth okkotama hapan
    Uba mchn olaka eke 2mbps magulak kiyanma mathuwa kiyanna onee ube speed eka 100kbps enne,wemadata 800kbps wage enawa
    Mekata mona hari karanna,blah blah
    Mamath onee tharam call karala tiyenawa
    Eth un ehema hadanne na bng :(

    nah bn mun kiyanwa speed test ekak danda kiyala dala kiwwe munta therenne nah bn ane manda dan anm athi bn baluwa godak kal :( ekane bun technical eke inan ewun okkotama wada anthai bn call center ewun deyak dannwa :confused:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අයියෝ මොකෝ මේ කේස් එක :( megabits සහ megabytes ප්‍රශ්නේට උත්තරේ කට්ටිය කියල තියනවනේ :)

    hari hari eka newie mchn aula dan apita issella raa dawaalata unath 700kbps download thibba dan eka adu wela 200kbps wendama ratath ehemai ekai man oya kiwwe mchn
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සිග්නල් කණු කීයක් විතර තියනවද bro ? මට සාමාන්යෙන් 500+ KiB/s (Kilo Bytes) එනවා. රෑ 1 න් වගේ පස්සේ නම් 700 KiB/s (Kilo Bytes) එනව. මේ 55gb 3g pack එකේ.

    signal kanu okkoma pennawa bn man device 3k use karnawa ea okkogema signal kanu 5ma pennawa speed eka thamai natte :(
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචන් ඔකේ පෙන්නන්නේ මෙගබිට්(Mb) වලින් internet ස්පීඩ් එක හොහොමත් පෙන්නන්නේ බිට් වලින්. . ඕක 8න් බෙදලා තමයි IDM එකේ එහම පෙන්නන්නේ. බිට් 8=බයිට් 1
    Mb=Megabit MB=Megabyte

    anna ekane bn man kiyanne mun nah kiyanwane bn dialog eke ewun pahadiiliwa kiwwa mter eka bedala balanda kiyala nah bn kiwwata wadak nh :lol: pora nah mai ehema na mai kiyanwa
     
    • Like
    Reactions: sudathmadusanka

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    :shocked: ekane mchn mun dan priority eka 4g witharada koheda parana unge custmer lata mokuth nah :(

    ඔව් ඉස්සර 2G කාලේ Slow කිව්වා ම උන් කිව්වේ 3G නැති නිසානේ කියලා ගනම් ගත්තේ නැහැ කොචර කිව්වත් දැන් කියනවා ඇත්තේ 4G වලට මාරු වෙන්න කියලා වෙන්න ඇති ඔය Slow කරලා. ඔය Custermer Care මොකට දාගෙන ඉන්නවද මන්දා මොන Company එකෙත් උන්ට කෝල් කලාම ඔහොම තමයි සැලකිල්ල. උන්ට ඔයිට වඩා හොදයි ඔහොම Custermer Care එක වහලා දැම්මානම් ඒක තියන් කරන වැඩක් නැහැනේ බන්​
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔව් ඉස්සර 2G කාලේ Slow කිව්වා ම උන් කිව්වේ 3G නැති නිසානේ කියලා ගනම් ගත්තේ නැහැ කොචර කිව්වත් දැන් කියනවා ඇත්තේ 4G වලට මාරු වෙන්න කියලා වෙන්න ඇති ඔය Slow කරලා. ඔය Custermer Care මොකට දාගෙන ඉන්නවද මන්දා මොන Company එකෙත් උන්ට කෝල් කලාම ඔහොම තමයි සැලකිල්ල. උන්ට ඔයිට වඩා හොදයි ඔහොම Custermer Care එක වහලා දැම්මානම් ඒක තියන් කරන වැඩක් නැහැනේ බන්​

    :( man nam apahu maru wunoth maru wenne SLT mchn mata thiththa wuna ada

    signal nathi wenwa kanu damage wenawa loose connection ewa awlk anh hamadama eka widihata wada karanne nah eath mchn boruwai apiwa rawattannai balanne :(
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔව් ඉස්සර 2G කාලේ Slow කිව්වා ම උන් කිව්වේ 3G නැති නිසානේ කියලා ගනම් ගත්තේ නැහැ කොචර කිව්වත් දැන් කියනවා ඇත්තේ 4G වලට මාරු වෙන්න කියලා වෙන්න ඇති ඔය Slow කරලා. ඔය Custermer Care මොකට දාගෙන ඉන්නවද මන්දා මොන Company එකෙත් උන්ට කෝල් කලාම ඔහොම තමයි සැලකිල්ල. උන්ට ඔයිට වඩා හොදයි ඔහොම Custermer Care එක වහලා දැම්මානම් ඒක තියන් කරන වැඩක් නැහැනේ බන්​

    sira mchn company walin kiyana ewa ahai

    apita nam 4g nah bn dan ithin ganna wenne mboitel :(