තව ටිකක් රෑ වෙලා බැලුවනම් එයි. ඩොන්ගල් එක සපොර්ට් කරනවනේ....?
nah mchn dan dawas 10i issue eka wela
dawas 10n dwas 6k wage call kara kara kiwwa wadak nh dan baladdi mun mawa andanna hadala thiyenne ada 
තව ටිකක් රෑ වෙලා බැලුවනම් එයි. ඩොන්ගල් එක සපොර්ට් කරනවනේ....?
dawas 10n dwas 6k wage call kara kara kiwwa wadak nh dan baladdi mun mawa andanna hadala thiyenne ada 
Megafon M150-2 mchn![]()
mchn apita wenadata downkarama 1mb panala awa
dan enne 200kb wage neh bn upload ekak attema nah pattama slow
sanudrita oni salli neh bn![]()
nah mchn dan dawas 10i issue eka weladawas 10n dwas 6k wage call kara kara kiwwa wadak nh dan baladdi mun mawa andanna hadala thiyenne ada
![]()

mchn apita wenadata downkarama 1mb panala awa
dan enne 200kb wage neh bn upload ekak attema nah pattama slow
sanudrita oni salli neh bn![]()

ow mchn man gawa dongle 3k thiyenwaඋබ ඊ3276 ඩොන්ගලේ පාවිච්චි කරලා බැලුවේ නැද්ද. මගෙත් ඔහොම ස්පීඩ් එකක් තමා ආවේ. පස්සෙ ඊ3276 එකක් ගත්තා. ඒකට පට්ටෙට වැඩිවුනා ස්පීඩ්.
උබට කලින් ස්පීඩ් ආවනම් මචං ඩොන්ගලේ අවුලක් නෙමෙයි තියෙන්නෙ.

අන්න ඒකනේ බං මං ඩයලොග් එකේ ඩයල් එකට කිව්වා කිව්වා වැඩක් නැහැ පොර පිලිගන්නේ නැහැ
ඉස්සෙල්ලාම සිම් වල අවුල කිව්වා,
ඊට පස්සේ මගේ ඩොන්ගල් එක අරන් එන්ඩ කිව්වා
පස්සේ කියනවා ඕකලු ස්පීඩ් එක
මට අද තිත්ත වුනා උන්ගේ වැඩ නිසා ඩයලොග් එකත් එපා වෙනවා
![]()
මට මේ දැන් KBB 50 එන speed එක
පවිච්චි කරන්නෙ මගේ phone එක hotspot දාල

Un ehema kiyanne naha ban. avillama hadala denawane.

එහෙනම් 3G නෙවේ
ඊට වඩා වැඩි එකක්
වෙන සිම් එකක් දාල බලපන්
නැත්තම් සිග්නල් වල අවුලක්
උබට ඔය හොදයි Dialog අපට එන්නේ 10kb/s![]()
![]()
HSPA-DC Connection එකට![]()

ස්පීඩ් එක මනින්නෙ බිට් වලින් (කිලෝ බිට්, මෙගා බිට් etc etc), ඒක ලියන්නෙ සිම්පල් b වලින්, ෆයිල් සයිස් මනින්නෙ බයිට් වලින් ඒක ලියන්නෙ කැපිටල් B වලින්, බයිට් එකකට බිට් 8ක් ඕනෙ බිට් වලින් කියන ස්පීඩ් එක 8න් බෙදලා තමයි බයිට් වලට ස්පීඩ් එක හදාගන්න ඕනෙ
Example - Kb/s, Mb/s කියන්නෙ ස්පීඩ් එක KB, MB කියන්නෙ සයිස් එක
උදාහරනයක් විදියට 8.23Mb/s කියන්නෙ තත්පරයට මෙගාබිට් 8.23ක් කියලා, එතකොට මේ ස්පීඩ් එකෙන් ඩවුන්ලෝඩ් කරොත් දල වශයෙන් තත්පරෙකට මෙගාබයිට් එකක් වගේ ඩවුන්ලෝඩ් වෙනවා
අනික ස්පීඩ් ටෙස්ට් එකේ එන ස්පීඩ් එක අපිට හැමවෙලාවෙම එන්නෙ නැහැ, හේතුව අපි ස්පීඩ් ටෙස්ට් කරන සර්වර් එකෙන් නෙමෙයි අපි ඩවුන්ලෝඩ් කරන්නෙ, අපි ඩවුන්ලෝඩ් කරන සර්වර් එක සහ අපි අතර හැදෙන ලින්ක් එක මත තමයි ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ඩිපෙන්ඩ් වෙන්නෙ, ප්‍රදාන වශයෙන් අපි ඩවුන්ලෝඩ් කරන සර්වර එක සහ අපි අතර තියන Hops ගාන අනුව ස්පීඩ් එක සහ ping එක ඩිපෙන්ඩ් වෙනවා

sim 4k thiyenwa dialog mchn
post paid ekai anith ewa dongle 3ki phone ekei okkogema ekama speed eka
wcdma thibba mchn full Elakiri eke hambela thiyenwa 2mb for sec down karana ewun![]()
mchn apita wenadata downkarama 1mb panala awa
dan enne 200kb wage neh bn upload ekak attema nah pattama slow
sanudrita oni salli neh bn![]()
Oya kiyanne megabites 1 kilibites 790

Apeth ehemai machan.issara dwnld 1mb pannala.dan 3g athtema na.wena ekakata maru wenta kale hari

okane bn maha thirisan wada bn 