ඩයලොග් සහ මම

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Okuntanam කොච්චර කිව්වත් වැඩක් na bn. Math slt වලට මාරු වෙන්න කියලා ඉන්නේ ..me lakakadi ඉදන් slow bn මගේත්. Upload කරන්න ගියාම epa වෙනවා
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Okuntanam කොච්චර කිව්වත් වැඩක් na bn. Math slt වලට මාරු වෙන්න කියලා ඉන්නේ ..me lakakadi ඉදන් slow bn මගේත්. Upload කරන්න ගියාම epa වෙනවා

    :sorry:ow bn amn mehcchra marenne nah sira maru wenawa ara eda idala use karapu eka ain karala danna hithenne nah dan awurudu 6k 7k wenawa :(
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    2cs8hmx.png


    මේ මගෙ ඩයලොග් ස්පීඩ් එක බන්,උඹ කොහෙද ඉන්නෙ:confused:
     
    • Like
    Reactions: kellsupun

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Adanam patta slow karala mun ..epawenawa.. 100mb video එකක් upload karanna හරියටම පැයක් ගියා .. හරියන්නේ na . 4G වලට මාරු වෙන්න one .
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මමත් සෑහෙන කාලයක් 3G ත් එක්ක දුක් වින්දා. ඉස්සෙල්ලාම හම්බවුණේ Hutch 3G සෑහෙන කාලයක් හොදට තිබුණා. පස්සේ හැන්දෑවට internet යන්නම බැරි වුණා. මාස 06 ක් වගේ customer care එක්ක රණ්ඩු වෙවි හිටියා. මේ වෙද්දි Dialog 3G හම්බවුණා. ඒකත් මුල් කාලේ හොදටම තිබුණා. පස්සේ පස්සේ අවුල් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ හීනෙන්වත් හිතුවේ නැති වෙලාවක SLT එකෙන් 4G coverage එකක් දුන්නා. දැන්නම් අවුලක් නැතුව internet හොඳට පාවිව්චි කරනවා.
     
    • Like
    Reactions: kellsupun

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    nah bn mun kiyanwa speed test ekak danda kiyala dala kiwwe munta therenne nah bn ane manda dan anm athi bn baluwa godak kal :( ekane bun technical eke inan ewun okkotama wada anthai bn call center ewun deyak dannwa :confused:

    siraaawaata bng
    habai mchn uba dialog fb page eken message ekak daapan
    eke inna un nam mchn tikak yamak kamak danna un
    un ube location eka
    phone number eka anam manam ahai mchng
    un mokak hari solution ekak dei

    habai mama hithnawa uba use karana phone eka/dongle eka 42mbps kiyala :P
    nathan nam itin puthe kohomath itin slow ne ;):P
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Adanam patta slow karala mun ..epawenawa.. 100mb video එකක් upload karanna හරියටම පැයක් ගියා .. හරියන්නේ na . 4G වලට මාරු වෙන්න one .

    Upload Speed 40-47 මගෙත් ගියේ මම Facebook මැසේජ් එකක් දැම්මා. ඊට පස්සේ එකෙන් කතා කරලා කිව්වා සිම් ඒක දැන් Rest කරනවා කියලා. ඊට පස්සේ එවෙලේම හරි ගියා. ඒ නිලධාරියා කිව්වා Speed අඩු වෙනකොට නැවත නැවත මෙහෙම කරගන්න ඕනේ කියලා. ඔයත් Facebook මැසේජ් එකක් දාලා බලන්න.