ඩයලොග් සූම් පැකේජ් එක

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රෙන්ටල් පැකේජ් එකකට ඩයලොග් සූම් පැකේජ් එකක් අද දැම්මොත් ඩේටා ටිකට මොකද වෙන්නේ ? මේ මාසේ ඩේටා ටික පලවෙනිදට මිසින් වෙනවද ? :confused: දන්න ගෑනු ලමයෙකුට පැකේජ් එකක් දාලා දෙන්න බැලුවෙ නොමල් පැකේජ් එකකින් ගිහින් තියෙන්නේ ක්ලාස්.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    Billing cycle eka matha depend wenawa eka patanaganne 15 wenida nam uba daana package eka next month 15 wenakan tiyei 30 day cycle ekak nam heta iwara wenawa
     
    • Like
    Reactions: EVINDU

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මෙහෙම කියන්න බෑ වැරදුනොත් අපරාදෙනේ
    .
    .
    .
    Nb msg 1k දාපන් 😁

    දන්නේ නෑ බම්පියෝ
     
    • Like
    Reactions: RottenCOLT

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Billing cycle eka matha depend wenawa eka patanaganne 15 wenida nam uba daana package eka next month 15 wenakan tiyei 30 day cycle ekak nam heta iwara wenawa
    සුම් පැකේජ් එක දින 30 නේද .. අද දැම්මොත් බිල් එක ඇඩ් වෙනවා.. ඩේටා ටික පලවෙනිදට රිසෙට් වෙනවා එහෙම නේද ? නැත්නම් දින 30ක් ඩේටා ටික තියෙනවද ? රෙන්ටල් පැකේජ් එකක්.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    සුම් පැකේජ් එක දින 30 නේද .. අද දැම්මොත් බිල් එක ඇඩ් වෙනවා.. ඩේටා ටික පලවෙනිදට රිසෙට් වෙනවා එහෙම නේද ? නැත්නම් දින 30ක් ඩේටා ටික තියෙනවද ? රෙන්ටල් පැකේජ් එකක්.
    Monthly rental neh ? Eyage cycle eka tiyenne 30 th walin mase iwara wela renew wena ekak nam heta 12 ta iwara wenawa use kala ho natha.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Monthly rental neh ? Eyage cycle eka tiyenne 30 th walin mase iwara wela renew wena ekak nam heta 12 ta iwara wenawa use kala ho natha.
    ඔව් ඒක සූම් පැකේජ් එකටත් බලපානවද ?
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    දන්න විදියට රෙන්ටල් එකේ ඩේට කැපිල තමයි සූම් පැකේජ් එකෙන් අඩු වෙන්නෙ ...
    හොයල බලන්න ....
    එහෙම උනාම පාඩුයි