ඩයලොග් හෙල්ප්

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
මචෝ Dialog Data Connection එක Limit පැන්නහම Slow වෙන එක නවත්වන්න ක්‍රමයක් නැද්ද ?
මචෝ මගේ Limit පැනලා ..ඇඩෙනවා ..පට්ට ස්ලෝව් ..:nerd:.. අනේ ලොකු උදව්වක් ..
:(:(:(:(:(:(:(:(:(:(:(
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඕකට කරන්න එකම දෙයි තියෙන්නේ.
    මමත් කරලා තියනවා
    හැබැයි දැන් පුලුවන්ද දන්නේ නැහැ.
    උඹේ connection එක disconnect නොකර එක දිගට තියා ගනින්.
    එත් කොම්පුටරේ එක දිගටම වැඩ කරන්න වෙන එක තමයි අවුල