ඩයලොග් හොරු

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,

    මම පහුගිය දවස්වල මගේ dialog phone එකේ daily rental plan එකක් activate කලා. Rs. 20 per day. මම එදා internet ගිහින් පස්සේ සද්ද නැතුව හිටියා. දවස් 5කින් බලද්දී message එකක් ආවා daily rental package එක activate කරන්න සල්ලි මදි කියල. බැලින්නම් එක දවසක් daily rental activate කලාම මුන් දවස ගානෙම ඒ package එක activate කරනවා අපි deactivate නොකලොත්(opt-out).

    හරි ඉතින් ඒක මගේ වැරද්දක්නේ. ඒ නිසා පාඩුව විඳගෙන මම ආයෙත් සල්ලි නාස්ති වෙන එක නවත්තන්න කියල හිතන් පෙරේදා (1st) Dialog Broadband prepaid monthly rental package එකක් activate කරන්න හැදුවා. දැනට තියෙන daily rental package එක deactivate කරන්න කියල message එකක් ආවා එතකොට. මම ඊට පස්සේ OFF KBB කියල ගහල daily rental package එක deactivate කලා.

    ඊට පස්සේ monthly rental package එක activate කර ගත්ත Rs.299. දැන් ඉතින් මාසයක් පාවිච්චි කරන්න 1GB තියෙනවා නේ.

    අද උදේ message එකක් ආවා ආයෙත් "no enough credit to deduct for daily rental package." කියලා. බැලින්නම් account එකේ තියෙන්නේ Rs.4 යි.
    monthly rental package එක activate කලාට පස්සෙත් මුන් daily rental package එකේ Rs.20 ගානේ දවසට කපාගෙන. වැරදීමකින් ඒක activate වෙලා තියෙන්න විදියකුත් නෑ. මොකද monthly rental package එක activate කරන්න අනිවාර්යයෙන්ම daily rental package එක deactivate කරන්න ඕනේ.

    මම බැලුව monthly rental package එකේ balance එක. 1024MB තියෙනවා කියල වැටුණා. ඒ කියන්නේ monthly rental package එකත් active. එහෙම තියෙද්දීම මම deactivate කරපු daily rental package එකෙත් දවසට 20 ගානේ මුන් කපල. ඒක තනිකරම උන්ගේ ප්‍රෝඩාවක්.

    ඊට පස්සේ මම daily rental package එක ආයෙත් සැරයක් deactivate කරන්න හිතාගෙන code එක ගැහුවා. ගහල ආයෙත් check කරලා බලද්දී මුන් මම දාපු monthly rental package එක deactivate කරලා. :growl::growl:

    පෙරේදා Rs.299 දාල activate කරපු package එක අද deactivate කරලා. :frown::frown: මම ඒකෙන් එක මෙගාබයිට් එකක්වත් පාවිච්චි කරලත් නෑ. අනික මම වැරදි code ගහලත් නෙමෙයි. සෑහෙන්න සල්ලි නාස්ති වුණා බං කිසිම තේරුමක් නැතුව. මගේ Rs.500 විතර නාස්ති වුණා 1MB එකක්වත් පාවිච්චි කරන්නෙත් නැතුව.

    මම customer care කතා කරලා සීන් එක කිව්වා. උන් කියනවා වෙච්ච දේ ගැන කණගාටුයි. ඒත් ඒ package deactivation එක ආයෙත් undo කරන්න බෑ කියල. දැන් උන් මම deactivate කරපු package එකෙන් දිගටම සල්ලි කපා ගත්තු එකට කරන්න දෙයක් නැද්ද බං?

    මේක පැහැදිලිවම පේනවනේ මුන් කලේ ප්‍රෝඩාවක් කියල. නැත්නම් මම monthly rental package එකක් activate කරලා තියෙද්දී daily rental package එකෙන් සල්ලි කැපෙන්න බෑනේ. මොකද මුන් monthly rental activate කරන්න දෙන්නේ daily rental deactivate කලොත් විතරයි.

    අනේ මන්ද බං. හෙන අසාදාරණයි මුන්ගේ වැඩ. මම මේක දැම්මේ උඹලටත් දැන ගන්න මුන්ගේ වැඩ ගැන. ලංකාවේ අංක එකට ඉන්න mobile service provider මෙහෙම නම් අනිත් එවුන් ගැන කවර කතාද? උඹලටත් මේ වගේ දේවල් වෙලා තියේනම් කියපල්ලා.

    :sorry::sorry::sorry::sorry:

    P.S. (උඹල උඹලගේ mobile phone එකේ balance එක ගැන හොඳ අවදානයෙන් ඉඳලා බලපල්ලා සතියක් විතර. උඹලටම තේරෙයි මුන් බොරුවට සල්ලි කපාගන්නවා කියල. මම මේ කියන්නේ ඩයලොග් ගැන විතරක් නෙමෙයි. අනිත් එවුනුත් ඇතුළුව.)
     
    Last edited:

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචෝ හොදට සෙනග ඉන්න වෙලාවක් බලලා රිංගපන් ආකෙඩ් එකකට ගිහින් කතාව කියපන් කස්ටම කෙයා බුවෙක්ට.. බුවියක් ලගට යන්න එපා. මොකද අමතන්න ගියාම අමාරුයි.. ඊට පස්සෙ වැඩේ වෙන්නෙ නෑ වගේ නම් අමතපන් දෙකොන මාරු වෙන්න. මොකද අපි සල්ලි දීලා නෙ සර්විස් ගන්නෙ. ඩයලොග් උන්ගේ ජරා වැඩනම් බොහොමයි. සෙනග මැද්දෙ අමතනකොට නිකංම බැරි එවා පුලුවන් වෙනවා..

    මගේ තියනවා ඩයලොග් පැකේජ් එකක් එක හද්දා පරන එකක් අවුරුදු 10ක් විතර . මම ඕක තියන් ඉන්නෙ මගේ පරනම නම්බර් එක නිසා.

    මං ලග තව පැකේජ් 2ක් තියනවා එකක් රාජකාරී පැකේජ් එකක් සහ තව මොබිටෙල් එකක්. රාජකාරී එක ෆ්‍රී නිසා අරකෙන් කෝල් ගන්නෙම නැති තරම්. ඒත් ලගදි දවසක බිල් එකේ රින්ගින් ටෝන් කතාවක් ආව බිල් වෙලා. මම කස්ටම කෙයා කතා කරලා කිව්වා ම්ම මෙහෙම සර්විස් එකක් අරන් නෑ මෙක අයින් කරන්න කියලා. උන් කිව්වා නෑ සර් ඔහෙන් තමා ඇක්ටිව් වෙලා තියෙන්නෙ දැන් කරන්න දෙයක් නෑ කියලා.

    මම පහුවෙනිදා ආකේඩ් එකකට ගිහින් දෙක පහ මාරු වෙන්න ඇමතුවා.. තොපිට මේක අයින් කරන්න බැරිනම් දැන්ම මේක ඩිස්කනෙක්ට් කරපන් සතයක් ගෙවන් නෑ කියලා. ඊට පස්සෙ උන්ගේ මැනේජර් කෙනෙක් ඇවිත් යස අගේට අරක අයින් කලා. සර්විස් එක ගැන අවුලක් හිතන්න එපා වෙච්ච් දේට සමා වෙන්ඩලු..:lol:

    මල්ලී ලංකාවෙ වැඩක් වෙන්න නම්

    අප්පමාදෝ අමතපං.........

    මගෙ මලයත් වැඩ කරන්නේ ඕකේ තමා..:lol:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    mn nm deactivate karanne #675# gahala gihilla eka sure

    mn nm mta oni welawata active krala mb tika iwara wunama deactivate krananwa. awlk gihin na mechara kalekata.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචෝ හොදට සෙනග ඉන්න වෙලාවක් බලලා රිංගපන් ආකෙඩ් එකකට ගිහින් කතාව කියපන් කස්ටම කෙයා බුවෙක්ට.. බුවියක් ලගට යන්න එපා. මොකද අමතන්න ගියාම අමාරුයි.. ඊට පස්සෙ වැඩේ වෙන්නෙ නෑ වගේ නම් අමතපන් දෙකොන මාරු වෙන්න. මොකද අපි සල්ලි දීලා නෙ සර්විස් ගන්නෙ. ඩයලොග් උන්ගේ ජරා වැඩනම් බොහොමයි. සෙනග මැද්දෙ අමතනකොට නිකංම බැරි එවා පුලුවන් වෙනවා..

    මගේ තියනවා ඩයලොග් පැකේජ් එකක් එක හද්දා පරන එකක් අවුරුදු 10ක් විතර . මම ඕක තියන් ඉන්නෙ මගේ පරනම නම්බර් එක නිසා.

    මං ලග තව පැකේජ් 2ක් තියනවා එකක් රාජකාරී පැකේජ් එකක් සහ තව මොබිටෙල් එකක්. රාජකාරී එක ෆ්‍රී නිසා අරකෙන් කෝල් ගන්නෙම නැති තරම්. ඒත් ලගදි දවසක බිල් එකේ රින්ගින් ටෝන් කතාවක් ආව බිල් වෙලා. මම කස්ටම කෙයා කතා කරලා කිව්වා ම්ම මෙහෙම සර්විස් එකක් අරන් නෑ මෙක අයින් කරන්න කියලා. උන් කිව්වා නෑ සර් ඔහෙන් තමා ඇක්ටිව් වෙලා තියෙන්නෙ දැන් කරන්න දෙයක් නෑ කියලා.

    මම පහුවෙනිදා ආකේඩ් එකකට ගිහින් දෙක පහ මාරු වෙන්න ඇමතුවා.. තොපිට මේක අයින් කරන්න බැරිනම් දැන්ම මේක ඩිස්කනෙක්ට් කරපන් සතයක් ගෙවන් නෑ කියලා. ඊට පස්සෙ උන්ගේ මැනේජර් කෙනෙක් ඇවිත් යස අගේට අරක අයින් කලා. සර්විස් එක ගැන අවුලක් හිතන්න එපා වෙච්ච් දේට සමා වෙන්ඩලු..:lol:

    මල්ලී ලංකාවෙ වැඩක් වෙන්න නම්

    අප්පමාදෝ අමතපං.........

    මගෙ මලයත් වැඩ කරන්නේ ඕකේ තමා..:lol:

    මේක මුන්ට පැහැදිලි කරලා දෙන්නත් ලේසි නෑ බං. මුන් හිතන්නේ අපි code එක වැරදියට ගහගෙන deactivate කරගෙන කියලා. කලින් වෙච්ච සීන් කිව්වට උන්ට meter වෙන්නේ නෑ.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මචෝ හොදට සෙනග ඉන්න වෙලාවක් බලලා රිංගපන් ආකෙඩ් එකකට ගිහින් කතාව කියපන් කස්ටම කෙයා බුවෙක්ට.. බුවියක් ලගට යන්න එපා. මොකද අමතන්න ගියාම අමාරුයි.. ඊට පස්සෙ වැඩේ වෙන්නෙ නෑ වගේ නම් අමතපන් දෙකොන මාරු වෙන්න. මොකද අපි සල්ලි දීලා නෙ සර්විස් ගන්නෙ. ඩයලොග් උන්ගේ ජරා වැඩනම් බොහොමයි. සෙනග මැද්දෙ අමතනකොට නිකංම බැරි එවා පුලුවන් වෙනවා..

    මගේ තියනවා ඩයලොග් පැකේජ් එකක් එක හද්දා පරන එකක් අවුරුදු 10ක් විතර . මම ඕක තියන් ඉන්නෙ මගේ පරනම නම්බර් එක නිසා.

    මං ලග තව පැකේජ් 2ක් තියනවා එකක් රාජකාරී පැකේජ් එකක් සහ තව මොබිටෙල් එකක්. රාජකාරී එක ෆ්‍රී නිසා අරකෙන් කෝල් ගන්නෙම නැති තරම්. ඒත් ලගදි දවසක බිල් එකේ රින්ගින් ටෝන් කතාවක් ආව බිල් වෙලා. මම කස්ටම කෙයා කතා කරලා කිව්වා ම්ම මෙහෙම සර්විස් එකක් අරන් නෑ මෙක අයින් කරන්න කියලා. උන් කිව්වා නෑ සර් ඔහෙන් තමා ඇක්ටිව් වෙලා තියෙන්නෙ දැන් කරන්න දෙයක් නෑ කියලා.

    මම පහුවෙනිදා ආකේඩ් එකකට ගිහින් දෙක පහ මාරු වෙන්න ඇමතුවා.. තොපිට මේක අයින් කරන්න බැරිනම් දැන්ම මේක ඩිස්කනෙක්ට් කරපන් සතයක් ගෙවන් නෑ කියලා. ඊට පස්සෙ උන්ගේ මැනේජර් කෙනෙක් ඇවිත් යස අගේට අරක අයින් කලා. සර්විස් එක ගැන අවුලක් හිතන්න එපා වෙච්ච් දේට සමා වෙන්ඩලු..:lol:

    මල්ලී ලංකාවෙ වැඩක් වෙන්න නම්

    අප්පමාදෝ අමතපං.........

    මගෙ මලයත් වැඩ කරන්නේ ඕකේ තමා..:lol:

    sira mcn. ape thathath oma tama okungen wada kraganne
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    :yes::yes::yes: අමතන්නේ නැතුව නන් වැඩක් කරගන්න අමාරුයි.... සද්දෙ වැඩි තරමට වැඩේ ඉක්මන්:lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කියලා වැඩක් නැහැ බන් මුන්ගේ වැඩ ගැන, මටත් ඔය වගේ සීන් එකක් මුන් කලා, මම නම් දිගටම මුන් එක්ක අගිව් කලා මාස ගානකට පස්සේ මට උන් ඒ සල්ලි ටික රිටන් කලා, මම නම් කොල්ස් ගන්නවා ඇර වෙන කිසිම ෆැසිලිටි එකක් යුස් කරන්නේ නැහැ මුන්ගේ අඩුම තරමේ MMS එකවත් මම පවිච්චි කරන්නේ නැහැ බන් එදයින් පස්සේ, මගේ නම් තියෙන්නෙ පැකෙජ් එකක් බන්,
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලන්කාවේ කෙලින්ම අමතන්න ඔනා ප්‍රදාන ආයත අතුරින් හැටන් නැශනල් බැන්කුවේ රිෆන්ඩ් අන්ශය සහා ඩයලොග් එකේ කස්ටමර් කෙයාර් එක ඉහලින්ම ඉන්නවා, එක සැරයක් මගේ රොමින් රිෆන්ඩ් එක දෙන්න කල් ගියා කියලා පඩි පෙල වගේ අමතගෙන ගියා ඩිරෙක්ටර් බොඩ් එකට යනකන්ම, තව එක ස්ටෙප් එකයි තිබුනේ හාන්ස් විජේසූරියා ලොක්කා මගෙන් නියම දෙකක් අහගන්න. මගේ වෙලාවට හො එතුමාගේ වෙලාවට රිෆන්ඩ් එක ලැබුනා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක පාරක් කියපන්.. දෙපාරක් කියපන්, තුන් වෙනි පාරත් වැඩේ වෙන්නෙ නැත්තම් ආයේ කිසි කතාවක් එපා කෙලින්ම ඉල්ලන්න උබ කතා කරපු එකාගේ සුපවයිසර්ව, ඌත් බයිලා කෙලිනවානම් ඊට උඩ එකාට කියන්න ඔනා කියලා කන්ටැක්ට් ඉල්ලපන්. ඔහොම පලයන් දිගටම, එක තැනකදි එනවා ගැනු කෙනෙක්, බර්ගර් හො දෙමල, මට නම හරියට මතක නැ, එයා වැඩේ පැයෙන් සෙටල් කරනවා කම්ප්ලේන් එක ජෙනුයින් නම්..
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    478
    63
    mcn mage dialog eketh hamadama Rs. 2k nikan kapenawa..man kisima service ekak activate karalath naha..etha hamadama mun 2 gane kapanawa.salli thiyena welawata eka ganak na..eth anthimeta hidunama eka danenawa..ubalath poddak eka balapalla..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    mama use kale Dialog wimax eka disconnect kala danata dialog 3GB dongle 1k use karanawa... ekath ajuthai wage nam wena connection 1kata yanawa
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mcn mage dialog eketh hamadama Rs. 2k nikan kapenawa..man kisima service ekak activate karalath naha..etha hamadama mun 2 gane kapanawa.salli thiyena welawata eka ganak na..eth anthimeta hidunama eka danenawa..ubalath poddak eka balapalla..

    ඔව් බං. දවස් 2,3 ක් යද්දී කවදාවත් phone එකේ සල්ලි ඉතුරු වෙන්නේ නෑ කතා කලත් නොකලත්. අපි හැම තිස්සෙම balance මතක තියන් ඉන්නේ නෑනේ බං. එකෙක්ගෙන් දවසට
    රුපියලක් ගල් කලත් උන්ට කෝටි ගානක ලාබයක් එනවනේ දවසකටත්.
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,524
    990
    113
    Negombo paththe thama
    මචෝ හොදට සෙනග ඉන්න වෙලාවක් බලලා රිංගපන් ආකෙඩ් එකකට ගිහින් කතාව කියපන් කස්ටම කෙයා බුවෙක්ට.. බුවියක් ලගට යන්න එපා. මොකද අමතන්න ගියාම අමාරුයි.. ඊට පස්සෙ වැඩේ වෙන්නෙ නෑ වගේ නම් අමතපන් දෙකොන මාරු වෙන්න. මොකද අපි සල්ලි දීලා නෙ සර්විස් ගන්නෙ. ඩයලොග් උන්ගේ ජරා වැඩනම් බොහොමයි. සෙනග මැද්දෙ අමතනකොට නිකංම බැරි එවා පුලුවන් වෙනවා..

    මගේ තියනවා ඩයලොග් පැකේජ් එකක් එක හද්දා පරන එකක් අවුරුදු 10ක් විතර . මම ඕක තියන් ඉන්නෙ මගේ පරනම නම්බර් එක නිසා.

    මං ලග තව පැකේජ් 2ක් තියනවා එකක් රාජකාරී පැකේජ් එකක් සහ තව මොබිටෙල් එකක්. රාජකාරී එක ෆ්‍රී නිසා අරකෙන් කෝල් ගන්නෙම නැති තරම්. ඒත් ලගදි දවසක බිල් එකේ රින්ගින් ටෝන් කතාවක් ආව බිල් වෙලා. මම කස්ටම කෙයා කතා කරලා කිව්වා ම්ම මෙහෙම සර්විස් එකක් අරන් නෑ මෙක අයින් කරන්න කියලා. උන් කිව්වා නෑ සර් ඔහෙන් තමා ඇක්ටිව් වෙලා තියෙන්නෙ දැන් කරන්න දෙයක් නෑ කියලා.

    මම පහුවෙනිදා ආකේඩ් එකකට ගිහින් දෙක පහ මාරු වෙන්න ඇමතුවා.. තොපිට මේක අයින් කරන්න බැරිනම් දැන්ම මේක ඩිස්කනෙක්ට් කරපන් සතයක් ගෙවන් නෑ කියලා. ඊට පස්සෙ උන්ගේ මැනේජර් කෙනෙක් ඇවිත් යස අගේට අරක අයින් කලා. සර්විස් එක ගැන අවුලක් හිතන්න එපා වෙච්ච් දේට සමා වෙන්ඩලු..:lol:

    මල්ලී ලංකාවෙ වැඩක් වෙන්න නම්

    අප්පමාදෝ අමතපං.........

    මගෙ මලයත් වැඩ කරන්නේ ඕකේ තමා..:lol:

    අප්පමාදෝ අමතපං........ :lol: Bro u made my day :yes::yes:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    ඕක උන්ගෙ BUG එකක් බන් :)ෆෝන් එකේ සල්ලි නැති වෙලාවක මන් DBB 20 active කරා නිකන් ආතල් එකට පට්ට ආතල් කියන්නෙ active වුනා . මාත් ඉතින් ඩවුන්ලෝඩ් කරා මෙන්න ටිකවෙලාවකින් 200 mb පැනල :D මට තේරුනා සිං එක ඒ දවස් වල උන්ගෙ සිස්ටම් අප්ඩේට් ලු :D මන් මාසයක් එකදිගට ඩවුන්ලෝඩ් කරා 700 GB විතර :) හැබැයි මාසයයි තිබ්බෙ :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕක උන්ගෙ BUG එකක් බන් :)ෆෝන් එකේ සල්ලි නැති වෙලාවක මන් DBB 20 active කරා නිකන් ආතල් එකට පට්ට ආතල් කියන්නෙ active වුනා . මාත් ඉතින් ඩවුන්ලෝඩ් කරා මෙන්න ටිකවෙලාවකින් 200 mb පැනල :D මට තේරුනා සිං එක ඒ දවස් වල උන්ගෙ සිස්ටම් අප්ඩේට් ලු :D මන් මාසයක් එකදිගට ඩවුන්ලෝඩ් කරා 700 GB විතර :) හැබැයි මාසයයි තිබ්බෙ :(

    මම CID එකෙන්. නැගපන් ජීප් එකට. අපි පොලිසියේදී ඉතුරු ටික බලාගමු. :lol::lol: