ඩයලොග් හොරු

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    බලපන්කො මුන් හොරෙන් අපෙ සල්ලි කපාගන්න හෑටි. :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    .
    .
    .
    .
    .
    .
    .
    .
    මේ ලබ්බ deactivate කරන විදිය දන්න එකෙක් කියපන්කො.....:frown::frown::frown::frown::frown:

    9d98cff1-2237-4e3a-80d2-66985e3255bd.png
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    okunta hena hatha gahanna one ban. eka eka kaleta eka eka ewa auto activate karanawa. api loke pura hoyanna one deactivation codes.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    http://mytv.dialog.lk:8080/DongleClient/ මේකට ගිහිල්ලා My Channels ගිහින් MY PACKS ගිහින් අයින් කරගන්න පුළුවන්.

    නැතිනම් SMS එකක් යවන්න.

    OFF(space)MYTV and send it to 678

    තවත් ක්‍රමයක් දන්නවා #678# dial කරලා 6 ගහලා Send කරන්න එතකොට ඔය Active කරපු එක එක මගුල් Cancel කරගන්න පුළුවන්

    මටත් ඕවා වෙලා තියෙනවා Cancel කරලාම තමා මේ ටිකත් හොයාගත්තේ
     
    • Like
    Reactions: Ozone4

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    http://mytv.dialog.lk:8080/DongleClient/ මේකට ගිහිල්ලා My Channels ගිහින් MY PACKS ගිහින් අයින් කරගන්න පුළුවන්.

    නැතිනම් SMS එකක් යවන්න.

    OFF(space)MYTV and send it to 678

    තවත් ක්‍රමයක් දන්නවා #678# dial කරලා 6 ගහලා Send කරන්න එතකොට ඔය Active කරපු එක එක මගුල් Cancel කරගන්න පුළුවන්

    මටත් ඕවා වෙලා තියෙනවා Cancel කරලාම තමා මේ ටිකත් හොයාගත්තේ

    ELA Rep++ :yes: