My tv app eken plwan ban.
Packages-> Show my subscribed packages-> unsubscribe

Me dongal 1ke bn.. 4n 1ke neweine..![]()
okunta hena hatha gahanna one ban. eka eka kaleta eka eka ewa auto activate karanawa. api loke pura hoyanna one deactivation codes.

Me dongal 1ke bn.. 4n 1ke neweine..![]()

http://mytv.dialog.lk:8080/DongleClient/ මේකට ගිහිල්ලා My Channels ගිහින් MY PACKS ගිහින් අයින් කරගන්න පුළුවන්.
නැතිනම් SMS එකක් යවන්න.
OFF(space)MYTV and send it to 678
තවත් ක්රමයක් දන්නවා #678# dial කරලා 6 ගහලා Send කරන්න එතකොට ඔය Active කරපු එක එක මගුල් Cancel කරගන්න පුළුවන්
මටත් ඕවා වෙලා තියෙනවා Cancel කරලාම තමා මේ ටිකත් හොයාගත්තේ
