ඩයලොග් 4G රවුටර් එක අන්ලොක් කරන්න....

j-lisa

Well-known member
  • May 12, 2012
    883
    371
    63
    ඩයලොග් 4G රවුටර් එක අන්ලොක් කරන්න....

    ඩයලොග් රවුටර් එක (B310S-925) අන්ලොක් කරන්න දන්න කෙනෙක් ඉන්නවද..?:confused:;)
    USB එකෙන් කනෙක්ට් කරන්නේ නැතුව Unlock Pin එක Generate කරගන්න ක්‍රමයක් :rofl::rolleyes::love:



    Please Help Me..!!!
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    B310s-925 router eka unlock karala Dialog/SLT/Lankabell fixed 4G sim vitharai wada karanne. Mobile 4G support karanne naha B310s-925 model ekata :yes: