ඩයලොග් Broadband හොරු

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මුන් අලුත් කැට්-6 රව්ටර් එක බ්ලැක්මාර්කට් විකුණලා දැන් කියනවා ජනවාරි 5 ඔෆර් එක ඉවරයි කියලා, අන්න ගත්තු උන් ෆේස්බුල්ක් දාගෙන අන්ලොක් කියකිය හෝ ගාලා විකුණනවා. අන්ලොක් උනාට වැඩැක් නෑ, රව්ටර් දෙන්නේ නැති එයාර්ටෙල් සිම් වැඩ නෑ. මුන් අනික කැට්-6 දෙන්නේ Post-paid විතරයි, දැනට තියන Pre-paid වලට මාරුකරන්නෙත් නෑ.
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මුන් අලුත් කැට්-6 රව්ටර් එක බ්ලැක්මාර්කට් විකුණලා දැන් කියනවා ජනවාරි 5 ඔෆර් එක ඉවරයි කියලා, අන්න ගත්තු උන් ෆේස්බුල්ක් දාගෙන අන්ලොක් කියකිය හෝ ගාලා විකුණනවා. අන්ලොක් උනාට වැඩැක් නෑ, රව්ටර් දෙන්නේ නැති එයාර්ටෙල් සිම් වැඩ නෑ. මුන් අනික කැට්-6 දෙන්නේ Post-paid විතරයි, දැනට තියන Pre-paid වලට මාරුකරන්නෙත් නෑ.
    ZLT S12 Pro eka unlock karanna puluwanda?
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Dialog profit
    Kunu router :shocked: :angry::angry:

    Make It Rain Money GIF