ඩයලොග් brodband පැකජයක current usage එක බලාගන්නේ කොහොමද ?

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඩයලොග් brodband පැකජයක current usage එක බලාගන්නේ කොහොමද ?

post paid ඩයලොග් brodband පැකජයක current usage එක බලාගන්නේ කොහොමද ?
 

hsgking

Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    http://login.dialog.lk ekata gihina account ekak hada ganna. Then log wenna.. :)
    Untitled.png
     
    Last edited:

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Is It True . :)
    Have you use more than 3 GB ?
    what will happen after use of 3GB ?
    මුකුත් වෙන්නෙ නැහැ බං,
    ඔයාලට 3GB නේ, අපි කලිං ගත්තු අය.. අපිටනම් 2GB පැන්නම FUP වැටෙන්නෙ.. ඊට පස්සෙත් පුලුවන් තරම බාවිතාකලාට අමතර ගානක් අය කරන්නෙ නැහැ..
    ස්තීර ගාස්තුව පමණයි..
    මේ බලන්න මම ඒ ඒ මාස වල ගත්තු තරම..
    මම ගෙවන්නෙ 600 විතරයි..
    ikgcT.gif