ඩයලොග් එකට කතා කරපුවම කියන ටෙක්නිකල් පච,,, අනෙ අම්මෝ........
mashh Well-known member Mar 16, 2009 404 278 63 Jun 22, 2017 #21 ඩයලොග් එකට කතා කරපුවම කියන ටෙක්නිකල් පච,,, අනෙ අම්මෝ........ Reactions: jasz
jasz Well-known member Sep 29, 2007 8,972 1,233 113 නුවර Jun 22, 2017 #22 Reebat said: තැංකු දැනුවත් කලාට. අාණ්ඩුවත් ෙකලින්ෙන අපටමයි.. ෙකාම්පැනි කාරෙයාත් අපිටමයි ෙකලින්ෙන Click to expand... ඔය ඔක්කොම බලා ඉන්නේ කෙවන්නට අපිට.... mashh said: ඩයලොග් එකට කතා කරපුවම කියන ටෙක්නිකල් පච,,, අනෙ අම්මෝ........ Click to expand... ඔව්, කෙල්ලෝ ඉන්නවා මරු talk දෙන්නේ. දවසක් dialog tv පොඩි case එකකට කතාකරලා ටැමිල් කෙල්ලෙක්ද කොහෙද ගත්තා, මට කියපි ලගම dialog එකට යන්න නැත්නම් complain එකක් දාන්නම් පැය 72ක් ඇතුලට උත්තරක් දෙන්නම්ලු. මම cut කරලා technical එකට call කරලා එක විනාඩියෙන් වැඩේ කරගත්තා Last edited: Jun 22, 2017
Reebat said: තැංකු දැනුවත් කලාට. අාණ්ඩුවත් ෙකලින්ෙන අපටමයි.. ෙකාම්පැනි කාරෙයාත් අපිටමයි ෙකලින්ෙන Click to expand... ඔය ඔක්කොම බලා ඉන්නේ කෙවන්නට අපිට.... mashh said: ඩයලොග් එකට කතා කරපුවම කියන ටෙක්නිකල් පච,,, අනෙ අම්මෝ........ Click to expand... ඔව්, කෙල්ලෝ ඉන්නවා මරු talk දෙන්නේ. දවසක් dialog tv පොඩි case එකකට කතාකරලා ටැමිල් කෙල්ලෙක්ද කොහෙද ගත්තා, මට කියපි ලගම dialog එකට යන්න නැත්නම් complain එකක් දාන්නම් පැය 72ක් ඇතුලට උත්තරක් දෙන්නම්ලු. මම cut කරලා technical එකට call කරලා එක විනාඩියෙන් වැඩේ කරගත්තා
Average-Guy Well-known member Jul 9, 2017 1,349 708 113 : ශ්රී ලංකා : Jul 15, 2017 #23 Bouns Data මගෙ Dialog 4g එකට 5GB බෝනස් ආවා කියහන්කෝ ජූලි මාසේ. උන් call එකක් දීලම කිව්වා බෝනස් ඩේටා තියනවා කියලා. 3000 ගානක බිලක් තියනව ගෙවලත් නෑ. උඹලට වෙලා නැද්ද එහෙම?
Bouns Data මගෙ Dialog 4g එකට 5GB බෝනස් ආවා කියහන්කෝ ජූලි මාසේ. උන් call එකක් දීලම කිව්වා බෝනස් ඩේටා තියනවා කියලා. 3000 ගානක බිලක් තියනව ගෙවලත් නෑ. උඹලට වෙලා නැද්ද එහෙම?
radika0000 Well-known member Jun 6, 2011 1,100 109 63 Jul 15, 2017 #24 ඩයලොග් රිෆනඩ් කරත් මොබිටෙල් කරන්නෑ පුතා ඩිටෙල් බිලක් ගන්න කියනවා
jasz Well-known member Sep 29, 2007 8,972 1,233 113 නුවර Jul 15, 2017 #25 dmudhitha said: BUMP Click to expand... Average-Guy said: මගෙ Dialog 4g එකට 5GB බෝනස් ආවා කියහන්කෝ ජූලි මාසේ. උන් call එකක් දීලම කිව්වා බෝනස් ඩේටා තියනවා කියලා. 3000 ගානක බිලක් තියනව ගෙවලත් නෑ. උඹලට වෙලා නැද්ද එහෙම? Click to expand... ඇහුවද ඇයි බෝනස් ? radika0000 said: ඩයලොග් රිෆනඩ් කරත් මොබිටෙල් කරන්නෑ පුතා ඩිටෙල් බිලක් ගන්න කියනවා Click to expand...
dmudhitha said: BUMP Click to expand... Average-Guy said: මගෙ Dialog 4g එකට 5GB බෝනස් ආවා කියහන්කෝ ජූලි මාසේ. උන් call එකක් දීලම කිව්වා බෝනස් ඩේටා තියනවා කියලා. 3000 ගානක බිලක් තියනව ගෙවලත් නෑ. උඹලට වෙලා නැද්ද එහෙම? Click to expand... ඇහුවද ඇයි බෝනස් ? radika0000 said: ඩයලොග් රිෆනඩ් කරත් මොබිටෙල් කරන්නෑ පුතා ඩිටෙල් බිලක් ගන්න කියනවා Click to expand...