ඩයලොග් data අවුලක් අවා, ලිහාගත්තා

mashh

Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ඩයලොග් එකට කතා කරපුවම කියන ටෙක්නිකල් පච,,, අනෙ අම්මෝ........
     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    තැංකු දැනුවත් කලාට. අාණ්ඩුවත් ෙකලින්ෙන අපටමයි.. ෙකාම්පැනි කාරෙයාත් අපිටමයි ෙකලින්ෙන
    ඔය ඔක්කොම බලා ඉන්නේ කෙවන්නට අපිට....

    ඩයලොග් එකට කතා කරපුවම කියන ටෙක්නිකල් පච,,, අනෙ අම්මෝ........
    ඔව්, කෙල්ලෝ ඉන්නවා මරු talk දෙන්නේ. දවසක් dialog tv පොඩි case එකකට කතාකරලා ටැමිල් කෙල්ලෙක්ද කොහෙද ගත්තා, මට කියපි ලගම dialog එකට යන්න නැත්නම් complain එකක් දාන්නම් පැය 72ක් ඇතුලට උත්තරක් දෙන්නම්ලු. මම cut කරලා technical එකට call කරලා එක විනාඩියෙන් වැඩේ කරගත්තා :P
     
    Last edited:

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    Bouns Data

    ‍මග‍ෙ Dialog 4g එකට 5GB බෝනස් ආවා කියහන්කෝ ජූලි මාසේ. උන් call එකක් දීලම කිව්වා බෝනස් ‍ඩේටා තියනවා කියලා. 3000 ගානක බිලක් තියනව ගෙවලත් නෑ.:baffled:

    උඹලට වෙලා නැද්ද එහෙම?
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ඩයලොග් රිෆනඩ් කරත් මොබිටෙල් කරන්නෑ පුතා ඩිටෙල් බිලක් ගන්න කියනවා
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ‍මග‍ෙ Dialog 4g එකට 5GB බෝනස් ආවා කියහන්කෝ ජූලි මාසේ. උන් call එකක් දීලම කිව්වා බෝනස් ‍ඩේටා තියනවා කියලා. 3000 ගානක බිලක් තියනව ගෙවලත් නෑ.:baffled:

    උඹලට වෙලා නැද්ද එහෙම?
    ඇහුවද ඇයි බෝනස් ?

    ඩයලොග් රිෆනඩ් කරත් මොබිටෙල් කරන්නෑ පුතා ඩිටෙල් බිලක් ගන්න කියනවා
    :sorry: