ඩයලොග් Seedr.CC ලිමිට් කරලද ගූපියනේ 290kbps 😣

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,587
    113
    ප*යාගල
    sorry.com
    image.png

    image.png

    Eww Eww Sakkili Dialog
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ටිකක් ලොකු files download කරන්න IDM වගේ download manager එකක් පාවිච්චි කරන එක කොහොමත් හොඳයි. browser එකෙන් download කරද්දි network error එකක් ආවොත් resume කරන්නත් අමාරුයි, connection එකයි හින්ද speed එකත් අඩුයි.

    හැබැයි seedr එකෙන් 2MB/s වත් එන්න ඕනි IDM වලින් , 650KB/s වෙනකන් අඩුවෙලා තියෙන්නෙ එක්කො seedr එකේ අවුලක්, නැත්නම් Dialog එකේ වැඩක් 🤔
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,587
    113
    ප*යාගල
    sorry.com
    ටිකක් ලොකු files download කරන්න IDM වගේ download manager එකක් පාවිච්චි කරන එක කොහොමත් හොඳයි. browser එකෙන් download කරද්දි network error එකක් ආවොත් resume කරන්නත් අමාරුයි, connection එකයි හින්ද speed එකත් අඩුයි.

    හැබැයි seedr එකෙන් 2MB/s වත් එන්න ඕනි IDM වලින් , 650KB/s වෙනකන් අඩුවෙලා තියෙන්නෙ එක්කො seedr එකේ අවුලක්, නැත්නම් Dialog එකේ වැඩක් 🤔

    මටත් ඕක උදේ වුණා. මං හිතුවේ Seeder.cc එකේ bandwidth case එකක් කියලා. :(
    Ane mnda bn thama IDM eken dalath e ganan mai. Wenadata MB ganan ynwa
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Use a VPN or use one of those telegram bots to upload it to google drive
    Or you can use Indrajith's ona huptak downloader(Use at ya own risk)
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    cookies, history, web browser cache එහෙම clean කරලා බලහන්කෝ...මටත් ඔය වැඩේ වෙලා ඒ විදිහට කරාම ආපහු ස්පීඩ් එක එනවා idm එකේ 5mbps වගේ

    දැනට 2mbps එනව

    Untitled.jpg
     
    • Love
    Reactions: Nidarshana_k