ඩයලොග් time base package

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා අර ඩයලොග් එක 50 time base package එක ස්ලෝව් වෙලා තිබ්බා එකදැන් හරිද දන්නා කෙනක් කියනවද දැන් ස්පීඩ් වෙලාදා කියල software, movies වගයක් තියනවා downlad කර ගන්න එකයි
     

    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    mama oka digatama use kara ban. slow une na.
    re 12n passe nam patta speed. more than 2MB enawa.
    anit welawata 1MB wage enne..
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    දැන් හරි මචන් . fiber cables වගයක් damage වෙලා කියලයි අහපුවාම කිව්වේ.ඊයේ ඉදන් හරි වගේ. 2MB/s පන්නල ස්පීඩ් එක ආවා ඊයේ. :D
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන් හරි මචන් . fiber cables වගයක් damage වෙලා කියලයි අහපුවාම කිව්වේ.ඊයේ ඉදන් හරි වගේ. 2MB/s පන්නල ස්පීඩ් එක ආවා ඊයේ. :D

    :lol::lol::lol::lol: ape nm 4MB/ps enwa doooo
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අද මගේ time base pakage එක පට්ට ස්ලෝ නෙ උබලගෙත් එහමද:dull:
     

    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    දැන් හරි මචන් . fiber cables වගයක් damage වෙලා කියලයි අහපුවාම කිව්වේ.ඊයේ ඉදන් හරි වගේ. 2MB/s පන්නල ස්පීඩ් එක ආවා ඊයේ. :D

    mona cable damage da ban.. data usage 1 over gihin pereda a nisa thamai okkoma down wune...
     

    Lokka©

    Junior member
  • :oo:මන් දැන් customer care එකෙන් අහද්දි කිව්වෙ international fiber cables damage case 1ක් කියලා බන් පට්ට slow වෙලා තියෙන්නෙ එපා වෙනවා:angry:
     
    Last edited: