ඩයස්පොරා දෙමලුන්ට ලංකාව තහනම්

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඩයස්පොරා දෙමලුන්ට ලංකාව තහනම්

පිටරටවල ඉන්න දෙමලුන්ට ලංකාවට ඇතුලු වීම තහනම් කිරීමට මහින්ද රාජපක්ෂ මැතිතුමා තීරණය කර ඇත. ජනපතිතුමන්ගේ අනාගත දර්ශනය ලොවට හෙලි කිරීමට තිබුන අනගි අවස්ථාවක් නැති කිරීම නිසා දැඩි කෝපයට පත්ව සිටින ජනපති තුමා එක බටහිර දෙමලෙකුටවත් ලංකාවට ඇතුලුවීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කර ඇත.


***********************************

***********************************

2010-12-03_192829.jpg
 
  • Like
Reactions: nrjayasinghe

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මේක ඇත්තද?
කලත් හොද වැඩේ උන්ට! කොටින්ගෙ කොඩිය වනන්න පුලුවන් නම් මොකටද උන්ට ලංකාව? :yes::angry:
 

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    පොඩ්ඩක් අතගාල බලපන් අන්තට්ටුවක් අහුවෙයි ඔලුවේ......

    ඔය avatar එකේ තියෙන්නේ උගේ අන් තුනේ x-ray එකද කොහෙද බන්.:(
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මේක ඇත්තද?
    කලත් හොද වැඩේ උන්ට! කොටින්ගෙ කොඩිය වනන්න පුලුවන් නම් මොකටද උන්ට ලංකාව? :yes::angry:

    නදුන් සහෝදරයෝ, උන්ට ලංකාව මොකටද වගේම තමයි KP ට ලංකාව මොකටද කියන එක. මේ පලිගන්න වැඩ වලට මිනිස් ශ්‍රමය යොදන්නේ නැතිව උන් ගහන මඩ වලට හරිහමන් උත්තර දෙන්න ජිම් පප්පා මහන්සි උනානම් තමයි හොඳ.:dull: