ඩයස්පොරා දෙමලුන්ට ලංකාව තහනම්
පිටරටවල ඉන්න දෙමලුන්ට ලංකාවට ඇතුලු වීම තහනම් කිරීමට මහින්ද රාජපක්ෂ මැතිතුමා තීරණය කර ඇත. ජනපතිතුමන්ගේ අනාගත දර්ශනය ලොවට හෙලි කිරීමට තිබුන අනගි අවස්ථාවක් නැති කිරීම නිසා දැඩි කෝපයට පත්ව සිටින ජනපති තුමා එක බටහිර දෙමලෙකුටවත් ලංකාවට ඇතුලුවීමට ඉඩ නොදෙන බව ප්රකාශ කර ඇත.
***********************************