ඩයිනෝසරස් වරුන්ගේ අවසාන දිනය.....🦕🦕🦕

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Thanks bro!!! (y)

    දුක හිතනවා බන් ඒ වෙලාවෙ ජීවත් වෙලා හිටපු ඩයිනසොර්ස්ල ගැන. පවු. උන්ට මොනව හිතෙන්න ඇද්ද.
    ළඟ හිටපු උන් පන පිටින් වාෂ්ප වෙලා නේ