Perodua VIVA eZi එකෙත් ඔය ඔප්ෂන් තියෙනවනේ. මිලත් අඩු ඇති Mira එකට වඩා. පාට්ස් අවුලකුත් නෑ. 1000CC Daihatsu engine
නෑ මචෝ මම මේ කියන්නෙ 2000 - 2005 මීරා එක බං ඒක යන්නෙ 1550000කට වගේ විවා එක 20 පැනලනෙ බං
Perodua VIVA eZi එකෙත් ඔය ඔප්ෂන් තියෙනවනේ. මිලත් අඩු ඇති Mira එකට වඩා. පාට්ස් අවුලකුත් නෑ. 1000CC Daihatsu engine
අර තිබ්බ මරාලෙ වගේම තමයි බ්‍රෝ... පාර්ට්ස් අඩුයි.. විකුණගන්නත් අමාරුයි..
Body parts nam wadiya naha. Owala Hijet engine eka ena model thiyanwa ewata nam engine parts thiyanwa.
ඩයිහට්සු මීරා කාර් එක (2000 - 2005) හොදයිද බං??මරාලයක්ද?? පාර්ට්ස් හොයාගන්න අමාරුද?? 660CC හින්දා AC දාල 4ක් විතර එක්ක කදු එහෙම අද්දයිද??ඔප්ෂන්ස් ටිකනම් හොදයි වගේ Auto Dual air bags Abs එහෙමත් තියනවා...මේ කාර් එක ගැන දන්න එකෙක් කියහන්කො විස්තර ටිකක් වන්ඩියේ
perodua kelisa car eka gena danna ekek innawada? ඔටෝ එකක තෙල් කීයක් කරනවද?
2005 perodua kelisa 13 / 14 wage kara
