Geely Panda Long Term Review

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Aragena maasa 08ta silencer eka malakada kaala abs wada nathnan kohomada ban eka gaththa ganata watinawa wahanayak wenne :(

    mage car eka 2012 ekak machan.
    gannakotama ABS wada kale na..
    Silencer case eka nam lanakwe nisa kohomath enawa.
    mage nam tama aulak na lokuwata.
    podi malakada paarak tiyenne..
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    mage car eka 2012 ekak machan.
    gannakotama ABS wada kale na..
    Silencer case eka nam lanakwe nisa kohomath enawa.
    mage nam tama aulak na lokuwata.
    podi malakada paarak tiyenne..

    Engine eka komada?
    1.3 or 1 ltr?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැන්ඩා එකේ අඩු පාඩු හොද නරක කිව්වොත්
    Original එන සයිලන්සර් එක ලංකාවේ හදන නිසා මලකඩ කනවා පට ගාලා
    ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මදි
    තෙල් කරනවා මදි අනික්වාට සාපේක්ෂව
    :yes::yes:

    රුපියල් 1000ක ගහලා ට්‍රෆික් එකේ 65ක් වගේ තෙල් කරනවා
    75-80 තමයි වැඩිම අවිල්ලා තියෙන්නේෙ කොළඹ දුවලා

    මම ෆුල් ටෑන්ක් (ලීටර්34 ක් වගේ) ගහල කි.මී. 400 ක් විතර යනවා

    AC නම් දවල්ට ටිකක් මදි වගේ
    හැන්ඩ්ලින් පට්ට
    උස අඩු නිසා ඕන ස්පීඩ් එකකින් ලග නවන්න පුලුවන්
    :yes::yes:


    110kmph තමයි මම උපරිම ගිහින් තියෙන්නේ
    120න් එලාර්ම් එකක් එනවා කිව්වා තත්පර 15ක් විතර
    පැදපු උන් තමයි මේවා කිව්වේ නම්
    අද මම දැක්කා 1.3 එකක 175ට ගිහින් තියෙනවා එකෙක්
    :yes::yes:

    135 උපරිම.. වයිවේ එකේ.. 125 න් පස්සේ එලාම් එක වදිනවා
    හයිවේ එකේ කොහොමත් 110-120 ඇවරේජ් යැවෙනවා..


    කොම්පැණි සර්විස් නම් අන්තිමයි
    ඩීලර්ස්ලා නම් අවුලක් නෑ
    අන්තිමට කියන්න තියෙන්නේ ගෙවන මුදලට වටින වාහනයක්

    අපෝ.. මයික්‍රො කම්පැණි පට්ට චා බන්...:no:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම අලි එකෙන් ඩෑෂ් බොඩ් එකට ෆැබ්රික් කවර් එකක් ගත්තා..ඒක පට්ට.. අව්ව වැටිලා රිෆ්ලෙක්ට් වෙලා ඇස් අවුල් වෙන්නෙ නැහැ... රැ.2,300 ක් වගේ උනේ....
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :yes::yes:



    මම ෆුල් ටෑන්ක් (ලීටර්34 ක් වගේ) ගහල කි.මී. 400 ක් විතර යනවා


    :yes::yes:



    :yes::yes:

    135 උපරිම.. වයිවේ එකේ.. 125 න් පස්සේ එලාම් එක වදිනවා
    හයිවේ එකේ කොහොමත් 110-120 ඇවරේජ් යැවෙනවා..




    අපෝ.. මයික්‍රො කම්පැණි පට්ට චා බන්...:no:

    company service hari na tamai machan.
    dealersla aulak na hodai..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම අලි එකෙන් ඩෑෂ් බොඩ් එකට ෆැබ්රික් කවර් එකක් ගත්තා..ඒක පට්ට.. අව්ව වැටිලා රිෆ්ලෙක්ට් වෙලා ඇස් අවුල් වෙන්නෙ නැහැ... රැ.2,300 ක් වගේ උනේ....

    Air Bag තියෙනවා නම් ඕක දාන්න එපා
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,558
    2,355
    113
    නිධානයක් උඩ
    පැන්ඩා මුලින්ම ආපු කාලේ එළකිරි එකේ වාහන ඔස්තාර්ලා උපදෙස් දුන්න පැන්ඩා වැඩිකල් පාවිච්චි කරන්න බැහැ කියලා. 2012 ඒවා තවම හොඳට දුවනවා ඒවුනාට.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැන්ඩා මුලින්ම ආපු කාලේ එළකිරි එකේ වාහන ඔස්තාර්ලා උපදෙස් දුන්න පැන්ඩා වැඩිකල් පාවිච්චි කරන්න බැහැ කියලා. 2012 ඒවා තවම හොඳට දුවනවා ඒවුනාට.

    අරුනයගේ චීන පැන්ඩාහ් කතා වස්තුව ත්‍රෙඩ් එක මතක් වුනාහ්
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒකට ඒ ගාණට කට් එකක් දැම්මා ඒ කවර් එකේ....

    ඩ්‍රයිවර් සයිඩ් එකේ තියලා පැසෙන්ජර් සයිඩ් එකෙන් කපලා දාපන් මචන් මැද්දට වෙන්න වගේ
    එයාර් බෑග් එක තියෙන තැන විතරක් ඉඩ තියලා හරි යන එකක් නෑ මචන්.
    ඔය රෙද්ද එහාට යන්න පුලුවන් හැප්පුන ගමන්.