Geely Panda Long Term Review

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පැන්ඩා කාර් එක ගොඩක් ලස්සන රෑට ලයිට් දාලා යද්දි. :love:

    හෙඩ් ලයිට් එකවත් ටිකක් aggressive උනා නම් හොදයි බන් ඒ උනාට
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පැන්ඩා මුලින්ම ආපු කාලේ එළකිරි එකේ වාහන ඔස්තාර්ලා උපදෙස් දුන්න පැන්ඩා වැඩිකල් පාවිච්චි කරන්න බැහැ කියලා. 2012 ඒවා තවම හොඳට දුවනවා ඒවුනාට.

    මාත් රත්තරන්ගේ ත්‍රෙඩ් එක දැකලා හිතාගෙන හිටියේ අවුල් කියලා
    ගත්තට පස්සේ තමයි මචන් තේරුනේ වාහනේ ඉන්දියන් ඒවට වඩා හොදයි
    රත්තරන් නම් Viva Elite එකත් අවුල් කියලා තිබ්බනේ
    :(:(:(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Photo ගන්න වෙලාවක් තිබ්බේ නෑ
    Phone එකේ තිබිලා හම්බුනා මගේ car එකේ පොටෝ ටිකක්


    unnamed-2.jpg


    unnamed-3.jpg


    unnamed.jpg


    unnamed-1.jpg
     
    • Like
    Reactions: Kolama

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැනට අවුරුදු 2, මාස 02 යි..
    කි.මී. 21,500 යි.
    ගිය සතියේ 1වෙනි එන්ජින් ටියුන්අප් එක කරා..
    ඒකට සර්විස් එකටත් එක්ක 23 ක් ගියා. (සර්විස් එකට 09+ ටියුන්අප් 14)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැනට අවුරුදු 2, මාස 02 යි..
    කි.මී. 21,500 යි.
    ගිය සතියේ 1වෙනි එන්ජින් ටියුන්අප් එක කරා..
    ඒකට සර්විස් එකටත් එක්ක 23 ක් ගියා. (සර්විස් එකට 09+ ටියුන්අප් 14)

    ටියුන් අප් කරද්දි Ultrasonic මොකක්ද එක කලාද මචන්?
    අර වීදුරු පෙට්ටියක් ඇතුලට ඉන්ජෙක්ටර් දාලා පෙට්‍රල් විදලා බැලුවද?
    එහෙම නැතුව කලා නම් තේරුමක් නෑ
    ඔහොම කරන්න 20ක් විතර යනවා

    තෙල් හොදට කරනවා නම් ටියුන් අප් කරන්න එපා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo


    තෙල් හොදට කරනවා නම් ටියුන් අප් කරන්න එපා

    නෑ බන්.. තාම වොරන්ටි පීරියඩ් නිසා උන් කියන්නේ 20,000 න් 20,000 ට කරන්න කියලා.
    ඉතින් කරගන්න වෙනවා..:(:(:(
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හෙඩ් ලයිට් එකවත් ටිකක් aggressive උනා නම් හොදයි බන් ඒ උනාට

    එහෙම වුනා නම් කාර් එකේ තියෙන cute ලුක් එක නැති වෙනවා නේද මචන්?. ඒකට තමයි මම නම් කැමති. :rolleyes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නෑ බන්.. තාම වොරන්ටි පීරියඩ් නිසා උන් කියන්නේ 20,000 න් 20,000 ට කරන්න කියලා.
    ඉතින් කරගන්න වෙනවා..:(:(:(

    වොරන්ටි තියෙනවා නම් කරගනින් ඉතින්
    මැනුවල්ද ඔටෝද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,345
    21,990
    113
    Gotland
    දැනට අවුරුදු 2, මාස 02 යි..
    කි.මී. 21,500 යි.
    ගිය සතියේ 1වෙනි එන්ජින් ටියුන්අප් එක කරා..
    ඒකට සර්විස් එකටත් එක්ක 23 ක් ගියා. (සර්විස් එකට 09+ ටියුන්අප් 14)


    thel kiyak karanawada
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එහෙම වුනා නම් කාර් එකේ තියෙන cute ලුක් එක නැති වෙනවා නේද මචන්?. ඒකට තමයි මම නම් කැමති. :rolleyes:

    මම නම් මේ පෙනුමට එච්චර ආස නෑ බන්
    මේ වගේ වත් ආවනම්


    u_autohomecar__wKgH4VZuqAaAXxcNAAh7BFPkO08061.jpg


    https://ikman.lk/en/ad/micro-panda-2014-for-sale-colombo-440

    චීනේ ඇවිල්ලා තියෙනවා ජපන් ගියර් බොක්ස් එක ආපු පැන්ඩා
    ලංකාවට ඇවිල්ලා තියෙන්නේ Auto Gear Shift විතරනේ
    ඒ උනාට උඩ ලින්ක් එකේ තියෙන කාර් එකේ ගියර් බොක්ස් එක මාරු කරලා
    චීනෙන් ගෙනල්ලා වෙන්න ඕනේ


    HTB1Z.v6XPDuK1Rjy1zjq6zraFXaX.jpg

    මේ තියෙන්නේ Ali Express එකේ එකක්
    උඩ තියෙන කාර් එකේ තියෙන්නෙත් ඕකක්


    මෙහෙට එන එකේ තියෙන්නේ ඩයල් එකක්නේ
    micro1.jpg
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    "සමහර AC කවුලු වගේ ඒවා නම් Ali Express එකෙන් ගෙන්නන්න වෙන්නේ තාම"

    Link 1k dipanko