ඩරස් හානිය

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    නව්රාන් වගේ තමයි
    තමන්ට කෙලවෙනකොට
    තමයි හරියටම ඇස් ඇරෙන්නෙ

    Ayy uu mokkd seen eka.

    Oka outdated course ekk vikunnw ned

    moko bun une? Kalekin dakke na 😂

    Depression course wikka
    Uge eka fb eke share wenakota
    Nadu damma

    කතෘ ගේ වෙනත් කෘති

    Uu Depression Course ekkuth haduwd

    Nadu damme kaud
    ------ Post added on Apr 23, 2024 at 3:01 PM

    Uge patta boru course ekak ne 😂

    Kiyk withr hoynnna athda

    Ejx8AcM.png
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මට කස්ටමර් කෙනෙක් විදියට කිසිම අව්ලක් අද වෙනකන් වෙලා නැහැ daraz එකේ. පොඩි issues දෙකක් වෙලා තියනව එක daraz එක ලස්සනට විසඳලා දුන්න.

    බොරු පොයිය නෙවෙයි, මම ආසන්නව 2 mil විතර බඩු daraz එකෙන් අරන් තියනවා.

    සමහර අයිටම් මාර්කට් එකේ තියනවට වඩා ටිකක් ගණන් වැඩි. හැබැයි මම daraz එකෙන්ම අරන් තියනව.

    මොකද මට කස්ටමර් කෙනෙක් විදයට ලේසි දේවල් ගොඩක් තියනව.

    1. Multiple payment options. මේක තමයි අංක එක. සාමාන්‍ය කඩේක කාර්ඩ් පේමන්ට් කරන්න බෑ. කරන්න පුළුවන් උනත් 3% කපන්න හදනවා.

    2. Emotional attachments නැහැ. කඩේ එකාගේ ගණන් බලන්න. උගේ කතන්දර අහ අහ ඉන්න ඕනේ නහ හිතුනොත් ගත්ත නැත්තන් නැහැ.

    3. Delivery. ටවුන් එක පුරා ඇවිදලා ටවුමේ නැත්තන් වෙන ලෝකෙක ගිහින් වාහනේ කරකවල ඔව්ව ගන්නවට වඩා ගෙදරටම ගෙනත් දෙන එක පට්ට වටිනවා. Delivery එකේදී ගෙදරට එනකන් උන් වගකියන එක මාරම හිතට නිදහසක්.

    4. Return කරන්න තියන නිදහස. ගත්ත එක අව්ල් නම් , රිටන් කරන්න පුළුවන්. කඩේ එකා ලඟට ගිහින් නිකන් අපිටත් අව්ල් උටත් අව්ල් සින් මුකුත් නැහැ. සෙට් නැත්තන් රිටන් කරා. සරලයි.

    5. Conflicts වලදී හම්බ වෙන සප් එක. මට ඩිරෙක්ට් seller එක්ක ප්‍රශ්න විසඳගන්න ඕනේ නැහැ. daraz එක එක අතරමැදියෙක් විදියට වැඩේ කරන කරන හින්ද හිතට පට්ට නිදහස්. උන් දෙපැත්තම බැලන්ස් කරලා ලස්සනට වැඩේ කරල දෙන නිසා කස්ටමර් විදියට මට කිසිම අව්ලක් නැහැ.

    මට නම් මෙන්න මෙව්වා තමයි සෙට් උන හොඳම දේවල් ටික.
     
    Last edited:

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    daraz pinata nemey inne
    pay the fucking price
    Siraa kathaawa bn lankawe uge higana manasikathwayak thiyenne..monawatawath gewan nathuwa okkoma pinata hambenakan inna ewun.

    Online payment ekak karath achcharak kapuna mechcharak kapuna kiyala adanawa.. ATM eken salli aran rupiyal keeyakhri wadiyen kapunama eekata adanawa.. habai ahapuwama business ownerslalu un
     
    • Like
    Reactions: Camacho

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Daraz & Uber ලංකාවේ උන් ලංකාවේ උන්ටම විකුණන දේවල් වල කොහෙවත් යන පිට රට සමාගම් අතරමැදියෝ වෙන එක ,

    එහෙම එන profit එක යන්නේ පිට රටට . ඔය වගේ ලංකාවේ දේවල් ,

    ලංකාවේ අයටටම විකුණන දේවල් වලට අතරමැදියෝ විදිහට වැඩ කරන companies වලට
    surplus tax එකක් එන්න ඕන ,
    ලංකවේ ඔය දේ කරන companies වලට වඩා අනිවාර්යෙන්
    ටෝබකෝ එක එහෙමත් එහෙමයි වෙනොනේ
    ලංකාවේ බැන්කු වලින්ම නය අරන් තියෙන්නේ මන් හිතනේ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මට කස්ටමර් කෙනෙක් විදියට කිසිම අව්ලක් අද වෙනකන් වෙලා නැහැ daraz එකේ. පොඩි issues දෙකක් වෙලා තියනව එක daraz එක ලස්සනට විසඳලා දුන්න.

    බොරු පොයිය නෙවෙයි, මම ආසන්නව 2 mil විතර බඩු daraz එකෙන් අරන් තියනවා.

    සමහර අයිටම් මාර්කට් එකේ තියනවට වඩා ටිකක් ගණන් වැඩි. හැබැයි මම daraz එකෙන්ම අරන් තියනව.

    මොකද මට කස්ටමර් කෙනෙක් විදයට ලේසි දේවල් ගොඩක් තියනව.

    1. Multiple payment options. මේක තමයි අංක එක. සාමාන්‍ය කඩේක කාර්ඩ් පේමන්ට් කරන්න බෑ. කරන්න පුළුවන් උනත් 3% කපන්න හදනවා.

    2. Emotional attachments නැහැ. කඩේ එකාගේ ගණන් බලන්න. උගේ කතන්දර අහ අහ ඉන්න ඕනේ නහ හිතුනොත් ගත්ත නැත්තන් නැහැ.

    3. Delivery. ටවුන් එක පුරා ඇවිදලා ටවුමේ නැත්තන් වෙන ලෝකෙක ගිහින් වාහනේ කරකවල ඔව්ව ගන්නවට වඩා ගෙදරටම ගෙනත් දෙන එක පට්ට වටිනවා. Delivery එකේදී ගෙදරට එනකන් උන් වගකියන එක මාරම හිතට නිදහසක්.

    4. Return කරන්න තියන නිදහස. ගත්ත එක අව්ල් නම් , රිටන් කරන්න පුළුවන්. කඩේ එකා ලඟට ගිහින් නිකන් අපිටත් අව්ල් උටත් අව්ල් සින් මුකුත් නැහැ. සෙට් නැත්තන් රිටන් කරා. සරලයි.

    5. Conflicts වලදී හම්බ වෙන සප් එක. මට ඩිරෙක්ට් seller එක්ක ප්‍රශ්න විසඳගන්න ඕනේ නැහැ. daraz එක එක අතරමැදියෙක් විදියට වැඩේ කරන කරන හින්ද හිතට පට්ට නිදහස්. උන් දෙපැත්තම බැලන්ස් කරලා ලස්සනට වැඩේ කරල දෙන නිසා කස්ටමර් විදියට මට කිසිම අව්ලක් නැහැ.

    මට නම් මෙන්න මෙව්වා තමයි සෙට් උන හොඳම දේවල් ටික.
    ඔය ඔක්කොටම වඩා වුණ හොදම දේ අර Kapruka තට්ට වේසට කෙල වුන එක
    උන්ගේ customer service එක තවමත් ගන්න දෙයක් නෑ

    Kapruka normal delivery (Rs. 300) දැම්මොත් කොලබ ඉදන් නුවරට එන්න මාස එකහමාරක් ගන්නවා
    Daraz එකෙන් Rs.300ට දවස් 2න් ගෙනත් දෙනවා ලස්සනට, උන්ගේ catalog එකත් හොදයි
    නිකමට Kapruka app එක බලපන්කෝ; typical ලංකාවේ business, කිසි උවමනාවක් නෑ
     
    • Wow
    Reactions: Nidarshana_k

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මට කස්ටමර් කෙනෙක් විදියට කිසිම අව්ලක් අද වෙනකන් වෙලා නැහැ daraz එකේ. පොඩි issues දෙකක් වෙලා තියනව එක daraz එක ලස්සනට විසඳලා දුන්න.

    බොරු පොයිය නෙවෙයි, මම ආසන්නව 2 mil විතර බඩු daraz එකෙන් අරන් තියනවා.

    සමහර අයිටම් මාර්කට් එකේ තියනවට වඩා ටිකක් ගණන් වැඩි. හැබැයි මම daraz එකෙන්ම අරන් තියනව.

    මොකද මට කස්ටමර් කෙනෙක් විදයට ලේසි දේවල් ගොඩක් තියනව.

    1. Multiple payment options. මේක තමයි අංක එක. සාමාන්‍ය කඩේක කාර්ඩ් පේමන්ට් කරන්න බෑ. කරන්න පුළුවන් උනත් 3% කපන්න හදනවා.

    2. Emotional attachments නැහැ. කඩේ එකාගේ ගණන් බලන්න. උගේ කතන්දර අහ අහ ඉන්න ඕනේ නහ හිතුනොත් ගත්ත නැත්තන් නැහැ.

    3. Delivery. ටවුන් එක පුරා ඇවිදලා ටවුමේ නැත්තන් වෙන ලෝකෙක ගිහින් වාහනේ කරකවල ඔව්ව ගන්නවට වඩා ගෙදරටම ගෙනත් දෙන එක පට්ට වටිනවා. Delivery එකේදී ගෙදරට එනකන් උන් වගකියන එක මාරම හිතට නිදහසක්.

    4. Return කරන්න තියන නිදහස. ගත්ත එක අව්ල් නම් , රිටන් කරන්න පුළුවන්. කඩේ එකා ලඟට ගිහින් නිකන් අපිටත් අව්ල් උටත් අව්ල් සින් මුකුත් නැහැ. සෙට් නැත්තන් රිටන් කරා. සරලයි.

    5. Conflicts වලදී හම්බ වෙන සප් එක. මට ඩිරෙක්ට් seller එක්ක ප්‍රශ්න විසඳගන්න ඕනේ නැහැ. daraz එක එක අතරමැදියෙක් විදියට වැඩේ කරන කරන හින්ද හිතට පට්ට නිදහස්. උන් දෙපැත්තම බැලන්ස් කරලා ලස්සනට වැඩේ කරල දෙන නිසා කස්ටමර් විදියට මට කිසිම අව්ලක් නැහැ.

    මට නම් මෙන්න මෙව්වා තමයි සෙට් උන හොඳම දේවල් ටික.
    ඇත්ත බන් මමත් Daraz Use කරනවා මේ නිසා දැන් Online ගෙන්වන බඩු කැඩිලා තිබුනොත් මාරු කරන්න කැමති නැහැ ඔය එවන එවුන් උන් එක්ක රණ්ඩු කරන්න ඕනේ , එත් Daraz එකෙන් ගෙන්නුවාම බඩුවේ අවුලක් තිබ්බොත් කෙලින් ම Return කරලා Refund එක ගන්න පුළුවන් එකත් හොදයි ඔය කඩකාරයන්ගෙන් ගන්නවට වඩා.

    ඔය කඩ කාරයෝ Customer කෙනක් ට කතා කරන්න දන්නේ නැහැ COD දාපු එකක් කුරියර් එකෙන් දවස් 20 විතර පරක්කු කරලා අරන් එනකොට එපා කිවොත් (කුරියර් එකේ අවුල නිසා) එත් කුරියර් එකේම පැත්ත අරගෙන Customer ට බනිනනවා Customer ගේ නම ගම Address විස්තර ෆේස් බුක් Page වල , ගෘප් වල Share කරනවා Customer ගේ අයිතියක් කැන්සල් කරන එක. අනික Customer ව බලු කරලා ගු කරලා නවලා රවටලා , හොරා කාලා තියාගන්න බැරි නිසා උන් ඔය අඩන්නේ
     
    • Like
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,542
    1
    51,215
    113
    ප*යාගල
    sorry.com
    ලන්කාවෙ උන් බිස්නස් කරන්න දන්න්නෙ නෑ බන්.ඩරාස් උන්ගෙ වැරද්දක් නෙමෙයි උන් හරියටම තිතට ගේම දුන්නා. දැන් බලපන් කඩේකට ගිහින් බඩුවක මිලක් අහන්න පුළුවන් ද ? එක්කො බඩු නෑ කියනව.එක්කො ඔරවනව. සින්හලු එඑන්න Customer ල හිගන්නො ගානට දාල කතා කරන්නෙ. CS අන්තිමයි. ක්‍රෑහ් තුහ්

    අනික තව එකක්.සින්හලු ගරන්න පුළුවන් තැනින් හෙනට ගරනව. Fantech මවුස් එකක් Koko වලින් pay කරල ගන්න ගියා fantech.lk කරන උන්ගෙන්. උන් mouse එකේ ගානට අමතරව conveenice fee එකකුත් ඇඩ් කරනව 3700 mouse එක Koko දාද්දි 4900යි.

    Daraz එකෙන් දැම්මා රු 300යි වැඩි උනෙ.
    ------ Post added on Apr 24, 2024 at 3:35 AM
     
    • Wow
    • Like
    Reactions: elajani and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,582
    21,073
    113
    මම කැමති සුවාදීන කුඩා කර්මාන්ත කරුවන්ට අත දෙන්න...වැඩි මිලක් ගෙවන්න, ඩිලිවරි ගෙවන්න, වොරන්ටි අමතක කරන්න මම සූදානම්

    - මීට පුක කසනා පාරිභෝගිකයන්ගේ සංගමය

    අනික තව එකක්.සින්හලු ගරන්න පුළුවන් තැනින් හෙනට ගරනව. Fantech මවුස් එකක් Koko වලින් pay කරල ගන්න ගියා fantech.lk කරන උන්ගෙන්. උන් mouse එකේ ගානට අමතරව conveenice fee එකකුත් ඇඩ් කරනව 3700 mouse එක Koko දාද්දි 4900යි.

    Daraz එකෙන් දැම්මා රු 300යි වැඩි උනෙ.
    ------ Post added on Apr 24, 2024 at 3:35 AM
    මොකද්ද යකෝ කන්විනියන්ස් ෆී...උන් ඇවිල්ලා හෙඩ් මසාඡ් එකක් දාලා මයුස් එක සෙට් කරලා දීලා යන්වද
    ------ Post added on Apr 24, 2024 at 3:44 AM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,542
    1
    51,215
    113
    ප*යාගල
    sorry.com
    මොකද්ද යකෝ කන්විනියන්ස් ෆී...උන් ඇවිල්ලා හෙඩ් මසාඡ් එකක් දාලා මයුස් එක සෙට් කරලා දීලා යන්වද
    technodora.lk ponnayo bn. උන් කැරිකමටම දාපු fee එකක්.
    gearz lk එකේ පොන්නයොත් gearz delivery කියල delivery fee 1000 ගන්නවා. හැබැයි එවන්නෙ අනිත් 250 ට එවන delivery උන් අතේ ම තමයි.
     
    • Angry
    Reactions: NaiRobi

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    දැන් පොඩි කොල්ලො කඩවලට ඇවිල්ල කතා බහ කරල බඩු ගන්නෙ නෑ.. උන් හෙනම කුලැටි.. ගොඩ උන් ඩරාස් එකෙන් ඔර්ඩර්ස් දානවා.. පොඩි පොඩි අයිටම් විකුනන කඩ නම්ම පොල් වෙල තියෙන්නෙ!

    ඔන්ලයින් බඩු විකුනනන දැගලිම බොරුම වැඩක්. සමහර හොල් සෙල් සෙලර්ස්ලා උන්ගෙ බඩු කැල්ලකින් 100-50 තියන් ඔන්ලයින් රිටෙල් දාගෙන විකුනනවා. සාපෙයක්.. උන්ගෙන් බඩු අරන් රිටෙල් බිස්නස් කරන විදියක් නැහැ..
    මිනිස්සු අරුගෙ ප්‍රයිස් කඩ වලින් ඉල්ලන්වා.. කොහොම කරන්නද!