ඩර්මා රෝලර්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඩර්මා රෝලර් එක පාවිච්චි කරපු අය ඉන්නව ද? ඒකෙන් රැවුල වැවෙන එක සාර්ථකයි ද?

    මිනොක්සිඩිල් පාවිච්චි කරන එක අතාරියා මූණ වේලෙන්න ගත්තු නිසා.
    ඩර්මා රෝලර් එකටත් මූණෙ කොලැජන් ඩැමේජ් වෙන ගතියක් තියෙනව ද?
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    රැවිල නැතුව බලෙන් හදාගෙන රේසර් එකක් 5000ට විතර ගියාම ගලකවත් උලපන් ඉතින් 🥴🥴
    එතකොට වවන් ඉන්නවා. රැවුල නැතුව බෑ බන් මම පොඩි වගේ පේන්නෙ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    Sucess ekak tiyanawada poddak hari..
    ඇත්තටම වෙන්නේ collagen වැඩෙන එකනෙ බං. මයිල් වැවෙන තැනක්නම් චුට්ටක් වැවෙනවා.

    treatment එකෙන් පස්සේ රතුපාට වෙනවා රිදෙනවා. හැබැයි කැලැල් එන්නෙ නෑ. හැමදාම කරන්න හොඳ නෑ. Hygiene හොඳටම තියෙන්න ඕනෙ. Hydrogen peroxide වලින් ඒක හෝදන්න ඕනෙ.

    හොඳ එකක් බලලා ගන්න කටු ගැලවෙන ඒවත් තියනවා. සමහර ඒවයෙ පේන්ට් එක දියවෙනවා හෝදද්දි.

    ටිකක් වියදම් කරන්න පුලුවන්නම් derma pen එකක් ගන්න. mechanism එක වෙනස් අච්චර රිදෙන්නෙ නෑ.

    පාවිච්චි කරේ මොනවට ද? කුරුලෑ වලට ද රැවුලට ද?
    පොඩ්ඩක් හරි තියෙනව ද?
    මං පාවිච්චි කරේ කැලැල් වලට. හැබැයි එහෙම රැවුල වැවුනෙත් නෑ. කුරුලෑ කියනවනම් හොඳනෑ
    ------ Post added on May 27, 2022 at 2:52 AM
     
    • Love
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඇත්තටම වෙන්නේ collagen වැඩෙන එකනෙ බං. මයිල් වැවෙන තැනක්නම් චුට්ටක් වැවෙනවා.

    treatment එකෙන් පස්සේ රතුපාට වෙනවා රිදෙනවා. හැබැයි කැලැල් එන්නෙ නෑ. හැමදාම කරන්න හොඳ නෑ. Hygiene හොඳටම තියෙන්න ඕනෙ. Hydrogen peroxide වලින් ඒක හෝදන්න ඕනෙ.

    හොඳ එකක් බලලා ගන්න කටු ගැලවෙන ඒවත් තියනවා. සමහර ඒවයෙ පේන්ට් එක දියවෙනවා හෝදද්දි.

    ටිකක් වියදම් කරන්න පුලුවන්නම් derma pen එකක් ගන්න. mechanism එක වෙනස් අච්චර රිදෙන්නෙ නෑ.

    මං පාවිච්චි කරේ කැලැල් වලට. හැබැයි එහෙම රැවුල වැවුනෙත් නෑ. කුරුලෑ කියනවනම් හොඳනෑ
    ------ Post added on May 27, 2022 at 2:52 AM
    Uba use kare mm kiye eka da?