ඩවුන්ලෝඩ් කරනවද?

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මේක ලොකු නෙට් එකක්නේ.හොදට හිතලා මොනවහෙරි බාගන්න.නැතිනම් ඔයාට මොකුත් නෑනේ.චැට් කරල අනම්මනම් කරල විතරක් වැඩක් නෑ....:no::no::no:

    ඔව් ඔව් ඒ කතාවනම් ඇත්ත තමයි :):):):)
     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    films නම් DVD අරගෙන තමයි බලන්නේ....අනික ඩවුන්ලොඩ් කරන්න හොද ෆිල්ම එකක් හම්බුනේ නෑ..:no:
    කියන කෙබ්බ....
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    films නම් DVD අරගෙන තමයි බලන්නේ....අනික ඩවුන්ලොඩ් කරන්න හොද ෆිල්ම එකක් හම්බුනේ නෑ..:no:
    මලා ඒකත් එහෙමද:shocked:.... ඔයාටත් මාර ප්‍රශ්න තමා තියෙන්නේ.....:P
     

    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    ලිමිට් එක 8GB නම් උබලා ඔච්චර Download කරන්නේ කොහොමද.

     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මමත් අද ඩවුන්ලෝඩ් කරන්න ඔනේ,,,
    3.gif

    Xvid quality අවුලකුත් නෑ , ඊයේ දාපු එකේ සීඩ් කේස් එකක් නිසා නැවැත්තුවා අදවත් හොද එකක් හොයාගන්න ඕනේ