ඩවුන් ලෝඩ් කරන්න සොෆ්ට්වෙයා එකක්

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මචංලා ඩවුන්ලෝඩ් කරන්න හොද සොෆ්ට්වෙයා ඒකක් දිපල්ල. ඇඩ්ඩෝන් දාගෙන තමා දැනට වැඩ කරන්නේ ඒ්ක මහ වදයක්. IDM ඒකක් තියෙනවා ඒ්ත් windows 10 එකට සෙට් වෙන්නේ නැ. ඒ්කට හිතුනොත් ඉදලා හිටලා බාලා දෙනවා. ඊයෙත් රැ ෆිල්ම් 3 ක් 80% ක් විතර ඩවුන් ලෝඩ් වෙද්දි නිදා ගත්තේ උදේට බලන්න. ඒ්ත් උදේ බලද්දි කෙලවිලා ‌ඩේටා ටිකත් අපරාදේ උඹලා ලග තියෙන හොද ඒකක් දීපල්ල තරහ නැතුව
     
    • Like
    Reactions: D_Mad

    kvu

    Well-known member
  • Dec 15, 2009
    920
    911
    93
    Homagama

    IDM එකේ එහෙම වෙනවා???? මාරයිනේ....
    මං දන්න කාලේ ඉඳන් idm තමා use කරන්නේ
    කිසිම අවුලක් නෑ

    https://ninjadownloadmanager.com/
    මෙන්න මේක try කරලා බලහන්
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    IDM එකේ එහෙම වෙනවා???? මාරයිනේ....
    මං දන්න කාලේ ඉඳන් idm තමා use කරන්නේ
    කිසිම අවුලක් නෑ

    https://ninjadownloadmanager.com/
    මෙන්න මේක try කරලා බලහන්
    widows 7 දාලා තියෙන කොට අවුලක් තිබ්බේ නැ බං. දැන් තියෙන්නේ windows10. ඉතිං මං ලග තියෙන එකේ අවුලක් තියෙනවා මටත් තේරෙන්නේ නැ . මං බලන්නං උඹ දීපු ඒකත් තැන්ක්ස්
     
    • Like
    Reactions: D_Mad

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,709
    1,716
    113
    Kandy
    IDM eke latest version eka daganna . eka hodai kokatath wada. puluwan nam buy krnna padu na. Download link expire or Non-Resumable link ekakin download krnna aththe ekai aula
     
    • Like
    Reactions: D_Mad