ඩස්ට්බින් එළ කොල්ලෙක්....

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
1550972.png
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක කිව්වට කරන්න අමාරුයි බන් ලංකාවේ... ඩස්ට් බින් එකක් හොයාගන්නත් දුකක් විඳින්න එපාය. ප්‍රධාන නගරවල උනත් ගොඩක් වෙලාවට ඩස්ට් බින් එකක් හොයාගන්න අමාරුයි නේ

    ඉතින් සාක්කුවේ දාන් වරෙන්.ගෙදර ඇවිත් විසිකරන්න පුලුවන්නේ
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    අපිට මොනවත් නෑ කියල හිතුවට ඩස්ට්බින් වගේ අයත් එක්ක බලනකොට අපිට ඕනෑවටත් වඩා දේවල් ලැබිල තියනවා.. අපේ දුර්වලකම ඒවා හරියට කළමනාකරණය කරගන්න නොදන්නාකම එහෙම නැත්තම් උවමනාවක් නැතිකම. :dull::dull:

    පාරේ කුණු දාන එක ගැනනම් මම සම්පූර්ණයෙන් විරුද්ධයි..:angry::angry: එකට හේතුව අපේ මෝඩ මිනිස්සුන්ගේ තියන ආත්මාර්ථකාමී කම.. :angry::angry:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    :yes: