ඕක කිව්වට කරන්න අමාරුයි බන් ලංකාවේ... ඩස්ට් බින් එකක් හොයාගන්නත් දුකක් විඳින්න එපාය. ප්රධාන නගරවල උනත් ගොඩක් වෙලාවට ඩස්ට් බින් එකක් හොයාගන්න අමාරුයි නේ



එකට හේතුව අපේ මෝඩ මිනිස්සුන්ගේ තියන ආත්මාර්ථකාමී කම.. 

අපිට මොනවත් නෑ කියල හිතුවට ඩස්ට්බින් වගේ අයත් එක්ක බලනකොට අපිට ඕනෑවටත් වඩා දේවල් ලැබිල තියනවා.. අපේ දුර්වලකම ඒවා හරියට කළමනාකරණය කරගන්න නොදන්නාකම එහෙම නැත්තම් උවමනාවක් නැතිකම.
පාරේ කුණු දාන එක ගැනනම් මම සම්පූර්ණයෙන් විරුද්ධයි..එකට හේතුව අපේ මෝඩ මිනිස්සුන්ගේ තියන ආත්මාර්ථකාමී කම..
![]()
