ඩ්ග්‍රී තීන ගෑනු බැන්දම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,417
    75,096
    113
    සාමාන්‍යය පෙල කරපු ගැනු මාර ප්ලෙක්සිබල් ඩ්ග්‍රි තීන ඒවට වඩා
    ඩිග්‍රී එකේ නෙවී බන් ප්‍රශ්නේ තියෙන්නෙ අදාල පුද්ගලගෙ personality/attitude/character/intelligence එක මත. සාමන්ය අද්යාපනයක් ලැබුවා කියලා උන් චාටර් වෙන්නෙ නෑ. අනික උසස් අද්යාපනයක් තිබ්බා කියලා උන් ඩයල් වෙන්නෙත් නෑ. ඔය දෙපැත්තටම ඕන තරම් උදාහරන තියෙනවා.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ඩිග්‍රී එකේ නෙවී බන් ප්‍රශ්නේ තියෙන්නෙ අදාල පුද්ගලගෙ personality/attitude/character/intelligence එක මත. සාමන්ය අද්යාපනයක් ලැබුවා කියලා උන් චාටර් වෙන්නෙ නෑ. අනික උසස් අද්යාපනයක් තිබ්බා කියලා උන් ඩයල් වෙන්නෙත් නෑ. ඔය දෙපැත්තටම ඕන තරම් උදාහරන තියෙනවා.
    i'll put some gold into ur mouth
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    සාමාන්‍යය පෙල කරපු ගැනු මාර ප්ලෙක්සිබල් ඩ්ග්‍රි තීන ඒවට වඩා
    ඔව් බන්. ඔය ගාමට් එව්වා අද එකයි හෙට එකයි අනිද්දා එකයි මාර ෆ්ලෙක්සිබල්.
    i'll put some gold into ur mouth.
    රත්තරන් කියන්නේ බුලත් විට වගේ කටේ ඔබන එකක් නෙමෙයි. :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අපි බදිද්දි wifa හිටියේ degree එකේ අන්තිම අවුරුද්දේ වගේ. ඒකත් ඉවර කරවලා master එකකුත් කෙරෙව්වා. ලගදී ඉවර උනේ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඩිග්‍රී එකේ නෙවී බන් ප්‍රශ්නේ තියෙන්නෙ අදාල පුද්ගලගෙ personality/attitude/character/intelligence එක මත. සාමන්ය අද්යාපනයක් ලැබුවා කියලා උන් චාටර් වෙන්නෙ නෑ. අනික උසස් අද්යාපනයක් තිබ්බා කියලා උන් ඩයල් වෙන්නෙත් නෑ. ඔය දෙපැත්තටම ඕන තරම් උදාහරන තියෙනවා.
    True story
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ආට්ස් ඩිග්රි තියෙන උන්ගෙ තමයි ඔය පඩ ලයින්
    පොලිටිකල් සයන්ස් සෝෂල් සයන්ස් වගේ කරපු උන් හිතන් ඉන්නෙ උන් තරම් දන්න උන්වෙන නෑ කියල.
    මෙඩිසින් උන්වත් එහෙම නෑ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    තමන්ට ඩිග්‍රි එකක් නැත්තන් සහ උබ පිරිමි කෙනෙක් නම්, අනිවා බදින්න එපා ඩිග්‍රි තියෙන කෙල්ලෙක්ව. උබට වඩා උගත් උනොත් ඒක පසු කාලීනව කරදරයි. මුලින් ආදරේ නිසා ඉදී, ඊට පස්සෙ ලයිෆ් එකේ මුල තිබ්බ හෝමෝන ඒ ප්‍රමානෙන්ම එන්නෙ නැති වෙනකොට බඩු පැකට් උබට. ඊට පස්සෙ ඒකි උගත් උබ මෝඩයෙක් කියන එක අනිවා අහගන්න වෙයි.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    ඩිග්‍රී එකේ නෙවී බන් ප්‍රශ්නේ තියෙන්නෙ අදාල පුද්ගලගෙ personality/attitude/character/intelligence එක මත. සාමන්ය අද්යාපනයක් ලැබුවා කියලා උන් චාටර් වෙන්නෙ නෑ. අනික උසස් අද්යාපනයක් තිබ්බා කියලා උන් ඩයල් වෙන්නෙත් නෑ. ඔය දෙපැත්තටම ඕන තරම් උදාහරන තියෙනවා.
    :yes: :yes:
     
    • Like
    Reactions: MR.YOLO

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තමන්ට ඩිග්‍රි එකක් නැත්තන් සහ උබ පිරිමි කෙනෙක් නම්, අනිවා බදින්න එපා ඩිග්‍රි තියෙන කෙල්ලෙක්ව. උබට වඩා උගත් උනොත් ඒක පසු කාලීනව කරදරයි. ඊට පස්සෙ ඒකි උගත් උබ මෝඩයෙක් කියන එක අනිවා අහගන්න වෙයි.
    100%
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    ithin Degree ekak ganna kalin hamoma wagge o/l karanawane..

    ehema baladdi Degree thiyena aya kohomath o/l group ekata watenawaa