ඔන්න ඈම්ඩා දවසක් බස් එකෙ යනකොට ඉස්සරහ ඩ්රිවර් ගව හිටගෙන යනවලු, ඔහොම ටිකක් දුර යනකොට ඈම්ඩ ඩ්රිවර්ට කියනවලු 'අපේ අම්ම කිකිලියෙක් වෙලා තාත්තා කුකුලෙක් උනානම් මම කුකුල් පෑටියෙක් වෙනව, ඩ්රිවර් හිනාවෙලා නිකන් හිටියලු මොකුත් කියන්නෙ නතිව, දෑන් තව ටික දුරක් යනකොට ඈම්ඩ කියනවලු අපේ අම්මා සෙබඩක් වෙලා තාත්තා මොනරෙක් උනානම් මම චූටි මොනර පෑටියෙක් වෙනව කියලා ,, දෑන් නම් ඩ්රිවර්ට මල පෑන්නාලු. ඩ්රිවර් කිඋවලු පෑත්තකට වෙල හිටපන් කොල්ලො කියලා,, ඈමඩ දෑන් බය වෙලාද කොහෙද සද්ද නෑතිව ටික වෙලාවක් හිටියලු,,
ආයෙත් කොහොම කොහොම හරි තව ටිකවෙලාවක් යද්දි ඈම්ඩා හොරෙන් ඩ්රිවර් දිහ බලලා එක පාරම කිඋවලු මාමෙ මාමෙ අපේ අම්ම හාවියෙක් වෙල තාත්තා හවෙක් උනානම් මම චූටිම චූටි ලස්සන හුරතල් හා පෑටියෙක් වෙනව කියලා ,, දෑන් නම් ඩ්රිවර්ට මලේ මලලු, ඩ්රිය්වර් ඈම්ඩදිහා කන්න වහෙ බලලා කට වහගෙන හිටපිය හු00ගෙ කොල්ලා කියල කෑගහල කියල අයෙ ටිකකින් කිඋවලු හොදය් තොපේ අම්ම හොද රටවටේටම අල්ලන හොද බඩුවක් වෙලා තොපේ තාත්තා ලොවෙත් නෑති කම්බ හොරෙක් උනානම් තො මොකඩ කරන්නෙ කියල ..??
ඈම්ඩ කිඋවලු මම...............ඩ්රයිවර් කෙනෙක් වෙනා කිඅලා ,,,, අරුට කට උත්තර නෑලු ,,,,,,,,
හොදයිනම් දන්නවානේ