ඩ්‍රයිවින් ලයිෂන් විබාග ප්‍රශ්න පත්තරය

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
මචෝ මම සැහැල්ලු තිබිල බර ගත්ත අප්‍රේල් වල..කාර්ඩ් එක එන්ඩ ගොඩක් කල් යයිද?
නැත්තන් දවසින් ගන්ඩ බැයි ද?මට හදිස්සි බන්,,,මේ කොළ කැල්ල හෙන වදයක් බන්..එක ගෙන යන්ද වෙනම මල්ලක් ඕනේ..
 

uchiha tobi

Active member
  • Dec 17, 2010
    404
    38
    28
    ස්තුතියි මචෝ.හෙට එක්සැම් එකට යන කෙනෙක්ට ගොඩක් වැදගත් උනා.
    රේප්+
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    i did it lst mnth..any way karanna inna ayata godak wadagath wei...mokada oya papers tika witarai tiyenne change kara kara denna