Gwynbleidd කියපු විදියට මම මෙඩිකල් එකටයි DMT එකටයි ටයිම් එකක් දාගත්තා..
https://www.echannelling.com/driving-license-medical
මෙඩිකල් එක දාගත්තෙ 2024-10-22 උදේ 9:06 ට නුගේගොඩ එකට..
ඩොක්:- NIC,පරන ලයිසන් එක
ෆී එක ඊ චනලින් එකෙන් ගෙව්වෙ රු1500
https://dmtappointments.dmt.gov.lk/
වේරහෑරට 2024-10-24 උදේ 10:07ට
ඩොක්:- මෙඩිකල් එක, NIC, පරන ලයිසන් එක
2024-10-22-------
9ට නුගේගොඩට අවා..ගුවන් පාලම ලග තියෙන්නෙ..ඔන් ටයිම් ඇතුලට ගත්තා...
4 කවුන්ටරෙන් උසයි බරයි මැන්නා..ටෝකන් නො ලියපු පොඩි චිටක් දුන්නා මෙතනදී..
6 කවුන්ටරෙන් blood ගත්තා..පලවෙනි තට්ටුවට යන්න කියනවා...
තමන්ගෙ ටෝකන් නො එකට අදාල රූම් එක ස්ක්‍රීන් එකේ දානවා එතනින් 109 රූම් එකෙන් ප්‍රෙශර් එකයි ඇස් පෙනීමයි තව ඇගිලි දිග අරින්නයි දනිස් නමන්නයි වගේ විකාර කලා..
9:30ට ටෙස්ට් ඔක්කොම ඉවරයි...පොඩි වෙලාවකින් රිපෝට් එක දෙනවා...මෙතන නම් ගම් වැරදි තිබ්බට අවුලක් නෑ....
2024-10-24-------
9:30 වෙනකොට DMT වේරහෑර එකට අවා..වේරහැර DMT එකේ මේන් ගේට් එකේ සිකිරුටි බුක් කරපු මැසේජ් එක බලලා තමා ඇතුලට ගන්නෙ.. එතනින් මෙඩිකල් ගන්නත් පුලුවන්.. ඊට පස්සෙ “H” එකට යන්න තියෙන්නෙ...එතන ගේට්ටුවේ පොරත් DMT මැසේජ් එක බලනවා.. ටයිම් එකට පෝලිම ඇරේන්ජ් වෙන්න ඕන.. වන්ඩේ වෙනම නෝර්මල් වෙනම පෝලිම් දෙකක්..
9:56 ට “H” හෝල් එක ඇතුලට ගත්තා..10:14 වෙනකොට ටෝකන් එකක් දුන්නා...
එතනින් ෆින්ග ෆ්‍රින්ට් තියලා...ඩීටෙල් ටික එන්ටර් කරලා ෆොටෝ එක ගැහුවා..
(ඇඩ්ඩ්‍රස් චේන්ජ් අනම් මනන් තියනවා නම් එතනට කියන්න ඕන)
දෙන ෆෝම් එක ෆිල් කරලා 20 න් උඩ කවුන්ටරේකට යන්න කීවා...
ඊට පස්සෙ කැශියර් එකට
රු 5000ක් ගියා (ලේට් රිනීවල් 500+චේන්ජස් 500)
බිල් එකේ ඇඩ්රස් එකේ ඇකුරක් අඩුයි...14 කවුන්ටරේට ගිහින් කියලා හදා ගත්තා..
(එතනින් හැදුවෙ නැත්තන් අය පේ කරලා අලුතෙන් කාර්ඩ් එක ප්‍රින්ට් කරන්න ඕන)
10:57 ට “B” හෝල් එකට අවා
B හෝල් එකේ කවුන්ටරෙන් කීවා පැය තුනක් යනවා කියලා.
දවල් 1 වෙනකොට ලයිසන් එක හම්බුනා...

Last edited: