ඩ්‍රයිවින් ලයිසන්

empyta

Active member
  • Sep 1, 2014
    150
    47
    28
    ඩ්‍රයිවින් ලයිසන්

    මට බයික් විතරක් ලයිසන් ගන්න ඕනේ ...මේකට ලර්නස් එකකට යන්නම ඕනෙද :baffled::baffled::baffled::baffled: ඉගෙනගන්න දෙයක් නෑනේ බයික් පදින්න පුළුවන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වයස 25ට වැඩිද.? දැන් බයික් ලයිසන් ගන්න 25ට වැඩි වෙන්න ඕනද කොහෙද..

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැ 18න් ගන්ඩ පුලුවන්

    ශුවර්ද.? මම දැක්කනෙ කොහෙද දාල තියන්ව දැන් 18න් ගන්න පුලුව්න් සැහැල්ලු වාහන විතරයි කියල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශුවර්ද.? මම දැක්කනෙ කොහෙද දාල තියන්ව දැන් 18න් ගන්න පුලුව්න් සැහැල්ලු වාහන විතරයි කියල..
    එහෙම නිතියක් දැනට නැ 18 න් ලයිසන් ගන්ඩ පුලුවන්,

    ඒත් මෝට බයික් හා ත්‍රව්ල් කාරයො එක්ක මලෙන් ඉන්න පාන්ඩුව ඔක නොකරන්ඩ බැරි කමකුත් නැ,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම නිතියක් දැනට නැ 18 න් ලයිසන් ගන්ඩ පුලුවන්,

    ඒත් මෝට බයික් හා ත්‍රව්ල් කාරයො එක්ක මලෙන් ඉන්න පාන්ඩුව ඔක නොකරන්ඩ බැරි කමකුත් නැ,

    එහෙනම් එහෙම දෙයක් යෝජනා වෙලා හරි තියනව...

    දැනට වෙබ් සයිට් එකෙත් වෙනස්ක් වෙලා නෑ...

    http://www.motortraffic.gov.lk/web/...content&view=article&id=83&Itemid=140&lang=en
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ශුවර්ද.? මම දැක්කනෙ කොහෙද දාල තියන්ව දැන් 18න් ගන්න පුලුව්න් සැහැල්ලු වාහන විතරයි කියල..

    mama hithanne threewheel license eka thama ganna bari 25 wenna kalin
    eka approve karalada danne naha ban
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mama hithanne threewheel license eka thama ganna bari 25 wenna kalin
    eka approve karalada danne naha ban

    ත්‍රීවිල් ගන්න 35 කරන්න යනව කියල මම නම් ඇහුවෙ...:baffled: :baffled: හැබැයි තාම නම් වෙනසක් වෙලා නෑ. ගන්න තියන උන් ඉක්මනට ගත්ත නම් හරි. ඉස්සරහර වෙනස් වෙන සීන් එකක් තියනව කොහොමටත්,,,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ත්‍රීවිල් ගන්න 35 කරන්න යනව කියල මම නම් ඇහුවෙ...:baffled: :baffled: හැබැයි තාම නම් වෙනසක් වෙලා නෑ. ගන්න තියන උන් ඉක්මනට ගත්ත නම් හරි. ඉස්සරහර වෙනස් වෙන සීන් එකක් තියනව කොහොමටත්,,,
    :yes::yes: මම අහගෙන කියනව ත්‍රිවිල් එලොන වයස 40 කරන්ඩ නීති ගේනව කියල....එහෙම උනොත් ගොඩාක් උන්ට වහ බොන්ඩ තමා වෙන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes: මම අහගෙන කියනව ත්‍රිවිල් එලොන වයස 40 කරන්ඩ නීති ගේනව කියල....එහෙම උනොත් ගොඩාක් උන්ට වහ බොන්ඩ තමා වෙන්නෙ.

    ලයිසන් තියන උන්ගෙ කැන්සල් වෙන එකක් නම් නෑ බන්...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    :yes::yes: මම අහගෙන කියනව ත්‍රිවිල් එලොන වයස 40 කරන්ඩ නීති ගේනව කියල....එහෙම උනොත් ගොඩාක් උන්ට වහ බොන්ඩ තමා වෙන්නෙ.

    Gon athal ban. Policiyen danna ona hema handiyakama, rail gettu wahana then wala ehema. Eta passe mee harak tika allaganna puluwan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලයිසන් තියන උන්ගෙ කැන්සල් වෙන එකක් නම් නෑ බන්...
    පොදු මග්‍රී ප්‍රවාහනය තහනම් වෙනව එතකොට, පුද්ගලික ගමනක් යන්ඩ පුලුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Gon athal ban. Policiyen danna ona hema handiyakama, rail gettu wahana then wala ehema. Eta passe mee harak tika allaganna puluwan
    රවිය කරන්ඩ හදන්නෙ මේක, ත්‍රිවිල් කාරයන්ට ශොට් එක දීල පාරෙන් අයින් කරනව, එහෙම කරල ගේනව ලොකු කොම්පැනියක් දාල ඉලෙක්ටික් කාර් දාස් ගානක් ගෙනල්ල ඒව දානව ත්‍රිවිල් වෙනුවට, අර ත්‍රිවිල් කාරයන්ව ගන්නව 15 000 ජොබ් එකට ඉලෙක්ටික් කාර් එක එලවන්ඩ, ඔක තමා කරන්ඩ හදන පර වැඩේ.මුලු ලාබෙම කොම්පැනියට, තිවිල් එලොපු උන් වහල්ලු වගේ උන්ට සේවය කරන්ඩ ඔනෙ,
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රවිය කරන්ඩ හදන්නෙ මේක, ත්‍රිවිල් කාරයන්ට ශොට් එක දීල පාරෙන් අයින් කරනව, එහෙම කරල ගේනව ලොකු කොම්පැනියක් දාල ඉලෙක්ටික් කාර් දාස් ගානක් ගෙනල්ල ඒව දානව ත්‍රිවිල් වෙනුවට, අර ත්‍රිවිල් කාරයන්ව ගන්නව 15 000 ජොබ් එකට ඉලෙක්ටික් කාර් එක එලවන්ඩ, ඔක තමා කරන්ඩ හදන පර පැඩේ.මුලු ලාබෙම කොම්පැනියට, තිවිල් එලොපු උන් වහල්ලු වගේ උන්ට සේවය කරන්ඩ ඔනෙ,

    :nerd: :nerd: :(
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    979
    113
    V
    this q has been answered before.

    lerners yanna ona na.medical eka karala,exam ekata date eka daan, exam karala 3months idala lerners ekakata 800kda koheda pay kalama ubata trial eka gahanna bike ekak denawa.trial eka pennala paas unama ubata edama ganna puluwan licence.

    exactly