නැ 18න් ගන්ඩ පුලුවන්වයස 25ට වැඩිද.? දැන් බයික් ලයිසන් ගන්න 25ට වැඩි වෙන්න ඕනද කොහෙද..
නැ 18න් ගන්ඩ පුලුවන්
එහෙම නිතියක් දැනට නැ 18 න් ලයිසන් ගන්ඩ පුලුවන්,ශුවර්ද.? මම දැක්කනෙ කොහෙද දාල තියන්ව දැන් 18න් ගන්න පුලුව්න් සැහැල්ලු වාහන විතරයි කියල..
එහෙම නිතියක් දැනට නැ 18 න් ලයිසන් ගන්ඩ පුලුවන්,
ඒත් මෝට බයික් හා ත්‍රව්ල් කාරයො එක්ක මලෙන් ඉන්න පාන්ඩුව ඔක නොකරන්ඩ බැරි කමකුත් නැ,
ශුවර්ද.? මම දැක්කනෙ කොහෙද දාල තියන්ව දැන් 18න් ගන්න පුලුව්න් සැහැල්ලු වාහන විතරයි කියල..
mama hithanne threewheel license eka thama ganna bari 25 wenna kalin
eka approve karalada danne naha ban
හැබැයි තාම නම් වෙනසක් වෙලා නෑ. ගන්න තියන උන් ඉක්මනට ගත්ත නම් හරි. ඉස්සරහර වෙනස් වෙන සීන් එකක් තියනව කොහොමටත්,,,ත්‍රීවිල් ගන්න 35 කරන්න යනව කියල මම නම් ඇහුවෙ...![]()
හැබැයි තාම නම් වෙනසක් වෙලා නෑ. ගන්න තියන උන් ඉක්මනට ගත්ත නම් හරි. ඉස්සරහර වෙනස් වෙන සීන් එකක් තියනව කොහොමටත්,,,

මම අහගෙන කියනව ත්‍රිවිල් එලොන වයස 40 කරන්ඩ නීති ගේනව කියල....එහෙම උනොත් ගොඩාක් උන්ට වහ බොන්ඩ තමා වෙන්නෙ.මම අහගෙන කියනව ත්‍රිවිල් එලොන වයස 40 කරන්ඩ නීති ගේනව කියල....එහෙම උනොත් ගොඩාක් උන්ට වහ බොන්ඩ තමා වෙන්නෙ.
මම අහගෙන කියනව ත්‍රිවිල් එලොන වයස 40 කරන්ඩ නීති ගේනව කියල....එහෙම උනොත් ගොඩාක් උන්ට වහ බොන්ඩ තමා වෙන්නෙ.
පොදු මග්‍රී ප්‍රවාහනය තහනම් වෙනව එතකොට, පුද්ගලික ගමනක් යන්ඩ පුලුවන්ලයිසන් තියන උන්ගෙ කැන්සල් වෙන එකක් නම් නෑ බන්...
රවිය කරන්ඩ හදන්නෙ මේක, ත්‍රිවිල් කාරයන්ට ශොට් එක දීල පාරෙන් අයින් කරනව, එහෙම කරල ගේනව ලොකු කොම්පැනියක් දාල ඉලෙක්ටික් කාර් දාස් ගානක් ගෙනල්ල ඒව දානව ත්‍රිවිල් වෙනුවට, අර ත්‍රිවිල් කාරයන්ව ගන්නව 15 000 ජොබ් එකට ඉලෙක්ටික් කාර් එක එලවන්ඩ, ඔක තමා කරන්ඩ හදන පර වැඩේ.මුලු ලාබෙම කොම්පැනියට, තිවිල් එලොපු උන් වහල්ලු වගේ උන්ට සේවය කරන්ඩ ඔනෙ,Gon athal ban. Policiyen danna ona hema handiyakama, rail gettu wahana then wala ehema. Eta passe mee harak tika allaganna puluwan
රවිය කරන්ඩ හදන්නෙ මේක, ත්‍රිවිල් කාරයන්ට ශොට් එක දීල පාරෙන් අයින් කරනව, එහෙම කරල ගේනව ලොකු කොම්පැනියක් දාල ඉලෙක්ටික් කාර් දාස් ගානක් ගෙනල්ල ඒව දානව ත්‍රිවිල් වෙනුවට, අර ත්‍රිවිල් කාරයන්ව ගන්නව 15 000 ජොබ් එකට ඉලෙක්ටික් කාර් එක එලවන්ඩ, ඔක තමා කරන්ඩ හදන පර පැඩේ.මුලු ලාබෙම කොම්පැනියට, තිවිල් එලොපු උන් වහල්ලු වගේ උන්ට සේවය කරන්ඩ ඔනෙ,

this q has been answered before.
lerners yanna ona na.medical eka karala,exam ekata date eka daan, exam karala 3months idala lerners ekakata 800kda koheda pay kalama ubata trial eka gahanna bike ekak denawa.trial eka pennala paas unama ubata edama ganna puluwan licence.