ඩ්‍රැක්‍යලා

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    maxxxxa tread brooo!
    thanx for sharing!
    11.gif
    11.gif
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    :oo::oo::oo:

    mu samanya maussayek ban
    8.gif
    8.gif
    8.gif


    le bona porak nevida??????:rolleyes::rolleyes:

    මීට වසර පන්සිය පනහකට පමණ පෙර උණු ලේ දකිමින් එම ලේ හලන්නන්ගේ මරලතෝනි අසමින් මේ මාලිගයේ සිට ඩ්‍රැක්‍යqලා කුමරු අපමණ ප්‍රීතියට පත්ව සිටි බව ඔහු සම්බන්ධ ඇතැම් ඉතිහාස සටහන්වල සඳහන් වන්නේය. ඉතා දරුණු ප්‍රතිපත්ති ඇති ඔහු සිය දේශපාලන විරුද්ධවාදීන්ටද, සතුරන්ටද, විවිධ වැරදි කර අසුවන රටවැසියන්ටද තරාතිරමක්‌ නොබලා දැඩි දඬුවම් ලබාදුන් බව නොරහසකි. බොහෝවිටම එම දඬුවම උල තියා, උණු ලේ වගුරුවා මරා දැමීමකි. අත්, පා ඇතුළු ශරීර අවයව කපා, කොටා මරා දැමීම, පණපිටින් වළ දැමීම, උල් ලී සහ උල් යකඩ කූරුවලින් ඇන මරා දැමීම, එල්ලා මරා දැමීම, උණු වතුරේ ගිල්වීම, සතුරන්ගේ ශරීරයේ ඇති ඇස්‌, කන්, නාසා, රහසඟ ආදිය කපා අනෙකුත් වැරදිකරුවන්ට අමුවෙන්ම අනුභවයට දීම ඇතුළු ඉතා දරුණු ක්‍රියාමාර්ගවලට ඩ්‍රැක්‍යqලා කුමරුන් පෙළඹී සිටියේය. ඔහු වසර ගණනාවක්‌ පුරා මෙම මාළිගයේ දිවි ගෙවමින් එවන් පිළිකුල් සහගත දරුණු වධහිංසාවන්ට අණ දී ඇත්තේය.:baffled::baffled::baffled::baffled: