ඩ්‍රේනේජ් ටැංකි සුද්ද කරන්න

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගෙදර බාත් රූම් කුස්සියෙ වතුර බහින වතුර ටැංකියක් තියනවා.වැඩේ කියන්නෙ අපේ ගේ උසයි.පිටිපස්සෙ ගෙදර වත්තට වතුර පස් අස්සෙන් ලීක් වෙනවා.

    මන් බාස් කෙනෙක්ට කතාකරලා කොටේශන් එකක් ගත්තා.මෑන් කියන විදිහට අපේ තාප්පෙ ඇතුල් පැත්තෙන් කපලා.බිම ඉදලා අඩි 7ක් දිග අඩි 10ක කොන්ක්‍රීට් එකක් දාන්න ඕනෙලු.

    වර්ග අඩියකට 600ක් .බඩු දාල..

    දැන් ඔප්ශන් දෙකයි තියෙන්නෙ.

    ගෙවල් ලග වෙන බාසෙක් බලල ඒ වැඩේ අඩුවට කරගන්න එක.හැබැයි ඉතින් ඒ කොන්ක්‍රීට් එක ගහලා වෙන තැනකින් ලීක් උනොත් ඒ සල්ලි අපරාදෙ.

    දෙවනි ඔප්ශන් එක ටැන්කිය සුද්ද කරලා වටේම සීල් කරලා වෝටර් පෲෆ් කරන එක. එහෙම කලොට්ග් ගලි බව්සර් එකකින් තමා සුද්ද කරන්න වෙන්නෙ පිරුනම. දැනට නම් 6000ක් වගේ යනවා ඒ වැඩේට.

    ටැංකිය මාස 6-7න් පිරෙයි නේද එහෙම උනොත්.

    මේ වගේ වැඩේ උන අයගෙන් අදහස් බලාපොරොත්තු වෙමි
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,792
    3,217
    113
    37
    @ katubedda
    උබ උඩින්නම් ඉන්නේ මට හිතෙන විදියටනම් ටැංකිය වොටර්ප්‍රෆ් කරන්නම වෙයි. . මචන් ඔය වගේම කථන්දරය‌ක් ම‌ෙක‌ෙ ඒක‌ෙකුට ව‌ෙලා තිබුනා. උග‌ෙනම් ගලි සීන් ඒකක් තිබුනේ..
     
    • Like
    Reactions: PHBhagya

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබ උඩින්නම් ඉන්නේ මට හිතෙන විදියටනම් ටැංකිය වොටර්ප්‍රෆ් කරන්නම වෙයි. . මචන් ඔය වගේම කථන්දරය‌ක් ම‌ෙක‌ෙ ඒක‌ෙකුට ව‌ෙලා තිබුනා. උග‌ෙනම් ගලි සීන් ඒකක් තිබුනේ..
    වෙලාවට ගලියෙන් නෙමෙයි ලීක් ව්‍ර්න්නෙ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    උබගෙ ඉඩම උස උනා කියල ඕක තව යටට වැඩිය කපන්න එපා. වතුර උනන්න ගත්තොත් වලක් අමුතුවෙන්ම කපන්න වෙනව. ඒ නිසා waterproofing කරල කාලෙකට පාරක් ගලිබවුසර් ගෙන්නන එක තමයි විසදුම
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබගෙ ඉඩම උස උනා කියල ඕක තව යටට වැඩිය කපන්න එපා. වතුර උනන්න ගත්තොත් වලක් අමුතුවෙන්ම කපන්න වෙනව. ඒ නිසා waterproofing කරල කාලෙකට පාරක් ගලිබවුසර් ගෙන්නන එක තමයි විසදුම
    ඒක තමා බන් මාත් බැලුවේ