'ඩ්‍රෝන්' ගුවන් යානයක් අහංගමට කඩා වැටේ

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
'ඩ්‍රෝන්' ගුවන් යානයක් අහංගමට කඩා වැටේ

ගුවනේ සිට වීඩියෝ දර්ශන ලබා ගැනීම සඳහා භාවිත කෙරෙන කුඩා සැහැල්ලූ ගුවන් යානයක් (Drone) අහංගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමකට කඩා වැටී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර සදහන් කළේ ඊයේ පස්වරුවේ කුඩා ගුවන් යානය කඩා වැටී ඇති බවයි.

මේ වන විට එය අහංගම පොලීසියේ නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති අතර, එය ගුවන්ගත කළේ කවුරුන්ද යන්න පිළිබදව සහ එහි ඇතුළත් වීඩියෝ දර්ශන පිළිබදව විමර්ශනයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.


Mirror News

Ahangama-Plane.jpg



photo Lankadeepa


 
Last edited:
  • Like
Reactions: rox2030

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Dan weddings wala photo, video shooting walata quadcopter saahenna gannawa.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,661
    113
    Auckland
    :lol:

    ගොඩයට මැජික් ලන්කාවෙ හිගන්නොට මොන ඩ්‍රෝන්ද බන්. ආස්චරිය ටිකක් නයට තිබ්බ නම් ඇති
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අයියො සල්ලි බර ගානක් බන් ඹක
    තහනම්ද දන්නැ ඹක යවන්න එතකොට කලිනුත් මහ බැංකුව ගාව යවලා අල්ලලා තිබුනා එකක්
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගුවන් යානයක් උද යවන්න නම් පොලිස් අවසරයක් ගන්න ඕනේ කියල නීතියක් තියෙනවා නේද සාමාන්‍ය මිනිස්සුන්ට නම්?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,661
    113
    Auckland
    ගුවන් යානයක් උද යවන්න නම් පොලිස් අවසරයක් ගන්න ඕනේ කියල නීතියක් තියෙනවා නේද සාමාන්‍ය මිනිස්සුන්ට නම්?

    mr-chow-hangover-did-you-die.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :yes::yes::yes:

    විශේෂ අවසරයක් ගන්න වෙනවද බං පිටරටින් ගෙන්වන්න

    lankawata genna permission ganna wenawa widuli sandeshana1n.
    un denwa licsne1k. etakota aulak na mchn. eka ganna amarui. taman meka genne ai ki
    un balanawa.
    :yes::yes:
    b u m p
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,661
    113
    Auckland
    අයියො සල්ලි බර ගානක් බන් ඹක
    තහනම්ද දන්නැ ඹක යවන්න එතකොට කලිනුත් මහ බැංකුව ගාව යවලා අල්ලලා තිබුනා එකක්

    අධි ආරක්ශිත කලාප වල යවන්න අවසර ඕනෙ :rolleyes:

    ඒ ඇල්ලුවේ චීනො සෙට් එකක්


    පිට්ටු බම්බුවෙ වැඩ කරන ගොඩයෙක් තමා ඕක ලොකුවට අරන් 119 ගහල තිබ්බෙ
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනේ පොලිස් හරක් දන්න රෙද්ද. ඕව යවන්න තහනම් නැහැ. හරියට මේ news එක දාල තියෙන්නේ ලොකු ගුවන් යානයක් කඩා වුන වගේ නේ. මහා ලොකුවට ප්‍රකාශයකුත් කරලා.

    අනේ නොදකින් මේවා යවන්න අවසර ගන්නේ අහවල් ලබ්බකටද . ගොඩේ හැත්ත.

    යකොව් පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර කියන්නේ අමුම අමු මෝඩයෙක්ද
     
    Last edited: