quad-copter එකක් ලග තියා ගන්න අවසර ගන්න ඕන එකම රට ලංකාව වෙන්න ඇති. මේ නීති ඔන්න යුද්ධ කාලෙට නම් කමක් නෑ. quad-copterතියා ගන්න බැරි නම් කැමරාවක් වත් ලග තියා ගන්න බෑනේ. ඵොටෝ ගැරප කෙනෙක් මේකක් තියා ගන්නේ යුද්ධ කරන්න නෙවෙයිනේ.. පුදුම නීති ලංකාවේ තියෙන්නේ.. අපේ රටේ මාධයටත් මැජික් වෙන්න ඇති මේක. හැම රෙද්දේ නිව්ස් එකකටම මහා ලොකුවට දාලා තියෙන්නේ නියමුවන් රහිත ගුවන් යානයක් අල්ල ගත්ත විදියට. මේ වගේ ගොන් විදියට හිතන මී හරක් ටිකක් ඉන්න කල් ලංකාව හැමදාම ගල් යුගයේ තමයි

ලස්සන බයික් එකක කොල්ලෙක් ගියා බයික් තහනම් කරා
ලස්සන හෙල්මට් දාගෙන බයික් පැද්ද ඒකත් තහනම් කරා
බැට්‍රිය දාල උඩ යවන සෙල්ලම් බඩුවක් දැක්ක ඒකත් තහනම් කරා
මේක රටක්ද![]()
ගොඩයට මැජික් ලන්කාවෙ හිගන්නොට මොන ඩ්රෝන්ද බන්. ආස්චරිය ටිකක් නයට තිබ්බ නම් ඇති
මහලොකු රටලු ඕයි රැක ගන්න ඕනලු
Black pearl of indian ocean

අන්න ගොන් නිව්ස් එක newsfirst fb page එකෙනුත් අයින් කරල අපේ කොමෙන්ට් දැකල එඩිටර් කාරයා පොලොව පලන් යන්න ඇති![]()


