මුන් ගහන්නෙ කිලෝ 5 කෑලි වලින් , ඒකයි ගින්දර අඩු.අපි කොටින්ට ගහපුවගෙත් ඔයිට වඩා ගින්දර ආවනෙ බං

සිග්නල් ජෑමර්ස් හයි කරලා බේරෙන්න බෑරි වෙයිද?
Oya lancet kiyana drone ekada??
lancet and iran made shahed 136
Iran drones neda?මුන් ගහන්නෙ කිලෝ 5 කෑලි වලින් ,
Na bn.. Russian...lancet thamai mainly.. iranian eva lokui.. eva oya vage pont targets nemei buildings vage eva target karanna use karanneIran drones neda?