ඩ්‍රෝන් වලින් කියෙව් වලට නෙළල තියෙන නෙලිල්ල 💥💥

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    යකෝ ගහලා තියෙන සමහර targets apartments නේද? Civilian targets වලට ගමන් එක නම් බලු වැඩක්
    Drone pilot ලා ඉන්න තැන් වෙන්න ඇති.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,473
    47,548
    113
    ඇමරිකාව ඒ පාර ඉරානෙත් ගාවගෙන.කලින් චීනව ඇල්ලුවා ආයුද දෙනවා කියලා .රුසියාව වගේ රටකට ඉරානේ ඕනද drone හදන්න..පිස්සු උන්ට නම් දැන්. :rofl:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඇමරිකාව ඒ පාර ඉරානෙත් ගාවගෙන..රුසියාව වගේ රටකට ඉරානේ ඕනද drone හදන්න.. :rofl:
    Iran one yako.. Russian unge drone tecnology eka adui. Anika expensive
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,473
    47,548
    113
    Iran one yako.. Russian unge drone tecnology eka adui. Anika expensive
    ඇමරිකාව හදන්නේ උන්ට විරුද්ද රටවල් මේ යුද්දේ හරහා යුරෝපේ එක්ක තවත් හිර කරන්න කියලා උබට තේරෙන්නේ නැද්ද.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඇමරිකාව හදන්නේ උන්ට විරුද්ද රටවල් මේ යුද්දේ හරහා යුරෝපේ එක්ක තවත් හිර කරන්න කියලා උබට තේරෙන්නේ නැද්ද.
    Russian un drones/ballistic missiles aragena bn iran valin.. unma kiyanavane gaththa kiyala
     
    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    ඇමරිකාව ඒ පාර ඉරානෙත් ගාවගෙන.කලින් චීනව ඇල්ලුවා ආයුද දෙනවා කියලා .රුසියාව වගේ රටකට ඉරානේ ඕනද drone හදන්න..පිස්සු උන්ට නම් දැන්. :rofl:
    රුසියාවේ ඩ්‍රෝන් තාක්ශනය ගොඩක් පස්සෙන් තියෙන්නේ ඇමරිකාව චීනය එක්ක ගත්තම.ඔය යුද්දෙටත් ගොඩක් යූස් වෙන්නේ dji drones දෙපැත්තෙන්ම.dji drone වල බෝම්බ බැදලා යවලා target එක බලලා බෝම්බේ අත අරිනවා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    යකෝ ගහලා තියෙන සමහර targets apartments නේද? Civilian targets වලට ගමන් එක නම් බලු වැඩක්
    අමෝ අමෝ උඹේ සත්ගුණවත් අැමරිකාව ඩ්‍රෝන් අැටෑක් කරන්නේ Civilians ලා බේරලද?🤣🤣🤣

    • Like
    Reactions: NRTG

    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    ඇමරිකාව ඒ පාර ඉරානෙත් ගාවගෙන.කලින් චීනව ඇල්ලුවා ආයුද දෙනවා කියලා .රුසියාව වගේ රටකට ඉරානේ ඕනද drone හදන්න..පිස්සු උන්ට නම් දැන්. :rofl:
    උබ හිතන්නේ චීනේ බලන් ඉන්නවා කියලද? මේක රුසියාව පැරදුනොත් උන් තායිවානෙට ගහන්න ඉන්න plan එක අවුල් යනවා. මුන් සල්ලි වියදම් කරනවා ඒක නිසා. නැත්නම් ඉතින් ඔච්චර සම්බාධක දාලත් ඔහොම ඉන්න පුලුවන්ද රටකට? සම්බාදක දාපු උන්ටම දැන් කෙලවෙලා ඉන්න හැටි පේනවනේ.
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උබ හිතන්නේ චීනේ බලන් ඉන්නවා කියලද? මේක රුසියාව පැරදුනොත් උන් තායිවානෙට ගහන්න ඉන්න plan එක අවුල් යනවා. මුන් සල්ලි වියදම් කරනවා ඒක නිසා. නැත්නම් ඉතින් ඔච්චර සම්බාධක දාලත් ඔහොම ඉන්න පුලුවන්ද රටකට? සම්බාදක දාපු උන්ටම දැන් කෙලවෙලා ඉන්න හැටි පේනවනේ.

    @speedmalli දැන් මේකෙන් ඵන්නේ..🤣🤣🤣🤣🤣🤣🤣🤣අයියූ..🤣🤣🤣🤣🤣
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මිනිස්සු පවු බන්...යුද්ධයක් කියන්නෙ හැමදේම නැතිවෙනවනෙ....😢
     
    • Like
    Reactions: NRTG

    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    මිනිස්සු පවු බන්...යුද්ධයක් කියන්නෙ හැමදේම නැතිවෙනවනෙ....😢
    පොන්න සෙලන්ස්කියා නම් බංකරයක් ඇතුලට වෙලා යුක්‍රේනේ දිනනවා යුක්‍රේනේ දිනනවා ගගා ගංජා ගගහා ආතල් එකේ ඉන්නවා😍
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    අපරාදේ බන් ඕව හදන්න තව සැහෙන්න කාලයක් යයි....

    ජිවිත.... ඔක්කොම ඉවරයි, ආයේ තමන් හිටපු පරිසරයේ උන්ට ජිවත් වෙන්න තියා හිතන්න වත් බැරි වෙන විදිහට කඩලා දාල ඉවරයි....

    යුක්රේන් එකාට ඕක කතා කරලා වින්සදගන්න කාලයක් අරූ දුන්නෙම නැද්ද බන්?
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    යුක්රේන් එකාට ඕක කතා කරලා වින්සදගන්න කාලයක් අරූ දුන්නෙම නැද්ද බන්?
    ඇයි සාම සාකච්ඡා තිබ්බේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අඩෝ ඒ ඩ්‍රෝන් මරු නේ..සෑහෙන්න ඩැමේජ් ඵකක් වෙනවා..මම හිතුවේ නෑ ඔච්චර powerful කියල
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අඩෝ ඒ ඩ්‍රෝන් මරු නේ..සෑහෙන්න ඩැමේජ් ඵකක් වෙනවා..මම හිතුවේ නෑ ඔච්චර powerful කියල
    එක පාර දෙකේ ඒවා හත අටක් එව්වාම ඔහොම තමයි.

    එහෙම එක පාරක් එවල නිකන් ඉන්නෙ නෑනේ, තව තව එවනවා.

    මොකක් කොරල නවත්තන්න යෑ . 🤢