ඩ්‍රෝන් වලින් සෙලෙන්කියාට නෙලන නෙලිල්ල 💥💥 😯

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    හබැ‍යි ගගහ පස්සෙන් පස්සට යන එකනේ වැඩේ...
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    russia is marching backwards. Ukraine's think they are retreating.🙂
    C7wdjbs.gif
     
    • Haha
    Reactions: pitiye.appu

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඔය ඩ්‍රෝන් කෙරුවාව කොටි ඉන්න කාලේ දියුණුවෙලා තිබුනා නම් අපිටත් කන්න වෙන්නේ ඔය විදියටම තමයි. එහෙනම් උන් කොළබ බාගෙට බාගයක් ඩ්‍රෝන් ගහලම පුපුරෝලා...
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔය ඩ්‍රෝන් කෙරුවාව කොටි ඉන්න කාලේ දියුණුවෙලා තිබුනා නම් අපිටත් කන්න වෙන්නේ ඔය විදියටම තමයි. එහෙනම් උන් කොළබ බාගෙට බාගයක් ඩ්‍රෝන් ගහලම පුපුරෝලා...
    Hamme ov.. iscola ehema thiyanna venne na
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මේ ටර්ගට් ලොක් කරන සීන් එක දන්න කවුරුහරි ඉන්නවද?
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මේ ටර්ගට් ලොක් කරන සීන් එක දන්න කවුරුහරි ඉන්නවද?
    target locking is laymen's term for methods of guiding a weapon to its intended target. main types of guidance are

    1.command guidance -
    wire guidance guided by operator through wire connected to command module and weapon (red arrow hj8),
    optical/laser/tv guidance weapon is guided through command radio link between control unit and weapon in tv guidance, operator sees what weapon see the target and guide weapon to tgt (some hellfire msls)
    in IR or laser guidance operator paint the tgt with laser or IR and weapon homes through reflected IR or laser beam from the target.

    2. active guidance -operator only provide basic details like location of target and weapon emit own radar emission find the tgt and home on tgt this system is rare now because it needs large amount of electrical energy (S 400)

    3. semi active radar homing - missile has only passive detector head, operator platform emit radar towards target and weapon is homed through reflected radar beam of the target (sea sparrow)

    4. passive (anti radiation missiles) - weapon homing to the targets emissions (heat, radar or radio emission) all heat seeking missiles like stinger