ඩ්‍රෝන කැමරාව පොලිස් වැට කඩයි

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    ඩ්‍රෝන කැමරාව පොලිස් වැට කඩයි

    කොළඹ කනත්තේ ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් කතුවරයා මිහිදන් කළ සොහොනට උඩින් මින් මද වේලාවකට පෙර ඩ්‍රෝන කැමරාවක් සැරිසැරීම නිසා පොලිසිය කලබල විය.
    ගුවන් ඡායාරූප ගත් එම කැමරාව අල්ලා ගන්නට පොලිසියට නොහැකි විය.
    කනත්තේ වැටෙන් එළියේ තබා සිටි මාධ්‍යවේදීන් සිටි තැනට පොලිසිය කලබලයෙන් දුව ආවත් ඩ්‍රෝන කැමරා හිමිකරු සොයාගත නොහැකි විය..

    0-02-06-1bb0c19da46578c0823fc368b42d35cf880bed054ef92530d4a9e734429994ad_full.jpg

    0-02-06-6b6dfd0dc9c1a9423c32cf317c08f5005b758275427e2a0f68fccc62afaefde3_full.jpg

    0-02-06-94a3fa7ddc0aeac6af1f88493162ca9a2b2dd4d80abe6cdb5721c62af6b94b93_full.jpg

    0-02-06-acb1f46aefee058db1d252540f58e4f791b1b926d0b32aad2aad4f9e1652c88f_full.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    ඉතින් වෙඩි තියන්නනේ තිබුනේ කෑලි යන්න. එහෙ මෙහෙ දුවන්නේ නැතිව. කොහෙද ශ්‍රී ලංකා පොලීසියනේ
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඉතින් වෙඩි තියන්නනේ තිබුනේ කෑලි යන්න. එහෙ මෙහෙ දුවන්නේ නැතිව. කොහෙද ශ්‍රී ලංකා පොලීසියනේ

    පිස්සුද... ඒකට වෙඩි තිබ්බනම්
    බිම ඉන්න එවුනුත් දෙතුන් දෙනෙක් මැරිල තමයි නතර වෙන්නෙ
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මමනම් හිතන්නේ දෙරණේ ඩ්‍රෝන් එකක් වෙන්න ඇති. Travel With Chathura එකේ ඩ්‍රෝන් එක Control කරන එකා ලෙසටම වැඩේ කරනවා........ :yes: :yes: :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොකක්ද හොරේ මාධය වේදිනටත් පෙන්නුවනම් ඉවරනෙ,:rolleyes::rolleyes::rolleyes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    දැන් ඕක ගොඩගත්තා කියාලා පණ දෙන්න පුලුවන්ද?
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    oya GOV ekema wadak :p . dan tawa tika dawasakin kiyai drone use karana aya Government register wela Rs1000 withara gewala license ekak ganna kiyala :D:D:D
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ
    Its good that he died, Otherwise SL will still be suffering with war. Some people are better to be dead than alive !

    :yes::yes::yes::yes:

    ඔව් මරපු එක හොදා තමා.

    ගොඩ අරගෙන කටු ටික ගොන්සේකට දෙන්න තියෙන්නේ සූප්පු කොරන්න.

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    :yes::yes::yes::yes:

    ඔව් මරපු එක හොදා තමා.

    ගොඩ අරගෙන කටු ටික ගොන්සේකට දෙන්න තියෙන්නේ සූප්පු කොරන්න.

    :yes::yes: ඒක හරි වෙල්විදානෙගෙ දස්කම තමා ඔය.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ මනුස්සය මැරුවට නම් මම කැමති නැහැ. හැබැයි යුද්දේ යන වෙලාවේ මූ කරපු වැඩේ නම් කිසිම සමාවක් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද කිසිම රටක යුද්දයක් යන වෙලාවට හමුදාවේ මොරාල් බහින වැඩ කරන්න දෙන්නෙ නැහැ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මේ මනුස්සය මැරුවට නම් මම කැමති නැහැ. හැබැයි යුද්දේ යන වෙලාවේ මූ කරපු වැඩේ නම් කිසිම සමාවක් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද කිසිම රටක යුද්දයක් යන වෙලාවට හමුදාවේ මොරාල් බහින වැඩ කරන්න දෙන්නෙ නැහැ.
    :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ මනුස්සය මැරුවට නම් මම කැමති නැහැ. හැබැයි යුද්දේ යන වෙලාවේ මූ කරපු වැඩේ නම් කිසිම සමාවක් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද කිසිම රටක යුද්දයක් යන වෙලාවට හමුදාවේ මොරාල් බහින වැඩ කරන්න දෙන්නෙ නැහැ.

    මේ රටට මේ ආත්මෙදි ගොඩ ඒමක් නැත්තෙ මොකද දන්නවද? එක එකාගෙ කටු ලෙවකන නිසා :angry: පක්ශ වලට එක එකාට, එන්ජීඕ කාරයින්ට කඩේ යනවා.. එහෙම උනාම දේක හරි වැරද්ද තේරෙන් නෑ.. සල්ලි වලට ඕන බලු වැඩක් කරයි.. මූත් යුද්දෙ කාලෙ කොටින්ට හොදට කඩේ ගියා.. එන්ජීඕ බල්ලන්ගෙ සල්ලි අරන්.. ඒකට මූට දඩුවම ලැබුනා:angry:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,967
    1
    12,309
    113
    අදාළ නෑ නේ
    මේ රටට මේ ආත්මෙදි ගොඩ ඒමක් නැත්තෙ මොකද දන්නවද? එක එකාගෙ කටු ලෙවකන නිසා :angry: පක්ශ වලට එක එකාට, එන්ජීඕ කාරයින්ට කඩේ යනවා.. එහෙම උනාම දේක හරි වැරද්ද තේරෙන් නෑ.. සල්ලි වලට ඕන බලු වැඩක් කරයි.. මූත් යුද්දෙ කාලෙ කොටින්ට හොදට කඩේ ගියා.. එන්ජීඕ බල්ලන්ගෙ සල්ලි අරන්.. ඒකට මූට දඩුවම ලැබුනා:angry:

    aniwa ban, silliwalata demaapiyo unath wikunana jaathiye ewun ne ban :yes::yes:
    anyway, moko ban ube accent ekata une?:P
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    menna Lasanthage Hora gaanige lamayata ridila mage rep kapala.

    :P:P:P:P

    ඩ්‍රෝන කැමරාව පොලිස්... 09-27-2016 12:26 PM etakota uu kotiya? pala wesige putha yanna
     
    • Like
    Reactions: ȜMA X