ඩ්‍රෝන කැමරාව පොලිස් වැට කඩයි
කොළඹ කනත්තේ ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් කතුවරයා මිහිදන් කළ සොහොනට උඩින් මින් මද වේලාවකට පෙර ඩ්‍රෝන කැමරාවක් සැරිසැරීම නිසා පොලිසිය කලබල විය.
ගුවන් ඡායාරූප ගත් එම කැමරාව අල්ලා ගන්නට පොලිසියට නොහැකි විය.
කනත්තේ වැටෙන් එළියේ තබා සිටි මාධ්‍යවේදීන් සිටි තැනට පොලිසිය කලබලයෙන් දුව ආවත් ඩ්‍රෝන කැමරා හිමිකරු සොයාගත නොහැකි විය..

පක්ශ වලට එක එකාට, එන්ජීඕ කාරයින්ට කඩේ යනවා.. එහෙම උනාම දේක හරි වැරද්ද තේරෙන් නෑ.. සල්ලි වලට ඕන බලු වැඩක් කරයි.. මූත් යුද්දෙ කාලෙ කොටින්ට හොදට කඩේ ගියා.. එන්ජීඕ බල්ලන්ගෙ සල්ලි අරන්.. ඒකට මූට දඩුවම ලැබුනා