ඩාක්වෙබ් එකේ තියෙන වීඩියෝ මොනවද?

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඩාක්වෙබ් එකේ තියෙන්නෙ බන් අර බ්ලැකැන්ඩ් වයිට් වීඩියෝ ක්ලිප් වගයක් , එක එක තැන්වල ෆොටෝස් ඇන්ඩ් වීඩියෝ දාලා හදපු. ඒව බැලුවම මයින්ඩ් එකට මොනවද වෙනා කියලා මට මතක නෑ හරියටම. ඒත් මන් ඕක දිහා බලන් හිටියා සෑහෙන වෙලා මුකුත් උනෙ නෑනෙ එහෙම. ඇත්තටම මොකක්ද ඒ සීන් එක?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    ඩාර්ක් වෙබ් එකේ හුගක් තියෙන්නෙ ඉටිපන්දම්, ලයිට් බල්බ්, ලාම්පු වගේ දේවල් ගැන වීඩියෝස්. මොකද ඒ තරමට කරුවලයි ඕක ඇතුලෙ.🤓😊
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    ඩාක්වෙබ් එකේ තියෙන්නෙ බන් අර බ්ලැකැන්ඩ් වයිට් වීඩියෝ ක්ලිප් වගයක් , එක එක තැන්වල ෆොටෝස් ඇන්ඩ් වීඩියෝ දාලා හදපු. ඒව බැලුවම මයින්ඩ් එකට මොනවද වෙනා කියලා මට මතක නෑ හරියටම. ඒත් මන් ඕක දිහා බලන් හිටියා සෑහෙන වෙලා මුකුත් උනෙ නෑනෙ එහෙම. ඇත්තටම මොකක්ද ඒ සීන් එක?
    Monaada supun karanne me? Penne naththan torch ekak aran pala
     
    • Haha
    Reactions: siri_ayya

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    the ring attack GIF