ඩාලි ස්ට්රීට් | Darley Road, Maradana
මචන්ලා ඔන්න අපි හා හා පුරා කියල බ්රෑන්ඩ් නිව් වහනයක් අරගත්තා කියමුකෝ. දැන් ඇස වහ කට වහ එහෙම දුරු කරගෙන ඊට පස්සේ ඔකේ පොඩි පොඩි ඩෙකරේෂන් වැඩ ටික කර ගන්න හොදම තැන මොකක්ද?
දන්නා විදියට සන් ලංකා වැඩේට වේල් ක්නොව්න් නේ. වැඩේ ලාබෙට කර ගන්න ඩාලි ස්ට්රීට් අරන් ගියොත් දන්නා කියන හොද ෂොප් එකක් තියනවද? සාදාරන ගානකට ඔක්කොම ටික කර ගන්න පුළුවන්.
ඔයාලගේ අත්දැකීම් කොහොමද ඩාලි ස්ට්රීට් එකේ.
දෙරණේ The Other Side ප්රෝග්රෑම් එකේ ඩාලි ස්ට්රීට් එක ගැන කරපු ප්රෝග්රෑම් එකත් පහල තියනවා නොබලපු යට වැදගත් වෙයි.